රජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු ඇරිලා
රජයක ප්‍රතිපත්තිය විය යුත්තේ මිනිසා ජීවත් කරවීම වුවත් අද වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනිමරු ඝාතන සංස්කෘතියක් බවත් මේ වසර තුළ පමණක් විශාල වෙඩි තැබීම් ප්‍රමාණයක් නිසා ජිවිත හානි හා තුවාල වීම් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එසේම පළාත් පාලන ආයතනවල…
අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත්…
ඊ සිගරට් අලෙවිකරුවෙක් අල්ලයි
පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිදු කරගෙන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොනරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොනරාගල නගරයේ…
නීති විරෝධීව ගෙන්නූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 405ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
විමල්ට පොලිසියෙන් කැඳවීමක්
ඔක්තෝබර් 6 වන දින තංගල්ල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට දැනුම්දී ඇති බව වාර්තා වනවා. බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් සිදු…
නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. පවතින අධික වැසි හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත්…
බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට
බැකෝ සමන්ගේ මස්සිනා බව කියන පුද්ගලයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද(04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු කොළඹ බියගම ප්‍රදේශයේදී අද(04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති…
කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පනී
මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ සිට කටුගස්තොට දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද(04) දින අනතුරට පත්ව ඇත ිබව නෝර්වුඩ් පොලිසිය පවසනවා. අද(04) දින පස්වරු…
දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්
එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට වෙන් කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් 3,668,000ක ආදායමක්…
කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් සොයාගැනේ
කෙහෙල්බද්දර පද්මේට අයත් බව කියන ගිනි අවියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ අතුරු මාර්ගය සඟවා තිබියදී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.…
දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අයෙක් අත්අඩංගුවට
ජුලි මස 18 වැනිදා දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ඨාස…
අම්පාර පවුල් 189 ක් සදහා නිවාස හිමිකම් පත්‍ර ප්‍රධානය කෙරේ
අම්පාර දිස්ත්‍රික්කයේ දශක තුනක් පුරා පැවති යුද්ධයේ දී නිවාස අහිමි වූ පවුල් 189 ක් සදහා නිවාස හිමිකම් පත්‍ර ප්‍රධානය ප්රදානය කිරීම සිදු කර තිබෙනවා. ඒ…
පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පැවැත්වීමට සැලසුම්
පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන්…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා . එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
ජනප්‍රිය රංගන ශිල්පිනි අයේෂා දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබෙනවා. රංගන…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පාලනය විසින් විකාශනය කිරීමෙන් අනතුරුවයි. සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප්, එම දැන්වීම වංචාවක් ලෙස හැඳින්වූ අතර, ලෝක බේස්බෝල් ශූරතාවලියට පෙර එය ඉවත් නොකිරීම සම්බන්ධයෙන් කැනේඩියානු නිලධාරීන්ට…
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
ඉන්දියාවේ භූකම්පනයක්
වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
කොලොම්බියා ජනපතිට ඇමරිකාව තහනම් වෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































