UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

ජනපති හා හිටපු ජනපති අතර සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා…
දෙපිරිසක් අතර ගැටුමකින් හත් දෙනෙක් රෝහලේ
ගම් දෙකක පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම ගැටුම හට ගෙන ඇත්තේ පුන්නෙයිරාවී හා ධර්මපුරම්…
පැෆරල් සංවිධානයෙන් ජනපතිට ලිපියක්
ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැගී ඇතැයි පැෆරල් සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය අනුව…
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන…
ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේදී අලි ඇතුන්ගේ දැඩි හිඟයක්
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේදී අලි ඇතුන්ගේ දැඩි හිඟයක් පවතින බවත් එම නිසා පෙරහර මංගල්‍යයට අලි ඇතුන්ලබා ගැනීමේ අපහසුතාවයකට පත්ව සිටින බව ඇසළ පෙරහර මංගල්‍යය…
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි
ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවනු ලබන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම 2024 ජුලි…
විදේශ රැකියා වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු කොටු කරගනියි
කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ…
රජයේ පාසල් සිසුන්ට අද දින සිට වසර තුනක් දක්වා රක්ෂණාවරණයක්
අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය…
පොහොට්ටුවේ පළාත් පාලන ආයතන නියෝජිතයින් කොළඹට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හමුවක් අද කොළඹදී පැවැත්වුණා. කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. මෙහිදී…
ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය සහ රෝගීන් සදහා නිර්දේශ කිරීම පිළිබද ජාතික මාර්ගෝපදේශය එළිදැක්වේ.
ගෝලීය ක්‍රමවේදයට අනුව යමින්, ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය පිළිබද වෛද්‍යමය මූලධර්ම මත පදනම්ව ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලින කර ප්‍රති-ක්ෂුද්‍රජීවි ආනුභවික හා නිවාරණය පිළිබද ජාතික මාර්ගෝපදේශයේ දෙවන…
වැටුණු රට වසර දෙකක් තුළ ගොඩ ගැනීම ආශ්චර්යයක්
දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක්…
දුම්රිය ආසන වෙන කිරීමේ වෙලාව වෙනස් කලාට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ අප්‍රසාදය
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ කාල සීමාව අද සිට සංශෝධනය කර තිබෙනවා. කෙසේවෙතත් දුම්රිය ආසන වෙන කිරීමේ වේලාව කඩිමුඩියේ වෙනස් කිරීම පිළිබඳ තමන් විරෝදය…
ගාසා හි ළමා අරමුදලට දායක වීම ඊයේ දිනෙන් අවසන්
ගාසා හි ළමා අරමුදල” සඳහා තවදුරටත් මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා. ඒ සඳහා දායකවීමේ අවස්ථාවඊයේ දිනෙන් අවසන් වූ බවයි එම කාර්යාලය පවසන්නේ.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
එංගලන්තයට එරෙහි තරගයේ ජය නවසීලන්තයට
දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ලියොනල් මෙසීට
බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකා පළමු තරගය අද
රෝස් ටේලර් අභිබවා යමින් කේන් විලියම්සන් පළමු තැනට
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
මෝදි පාප්තුමන් හමුවේ
ඉන්දියාව සහ ප්‍රංශය ප්‍රහාරක යානා ගණුදෙනුවක
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…