අයහපත් කාලගුණය උසස් පෙළට හරස් වෙයි !
මෙවර අපොස උසස් පෙළ විභාගය අද සහ හෙට යන දිනවල නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා . විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ මෙම තීරණය ගෙන ඇති…
යාපනයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක්
දිගුකාලීන සමාජීය ගැටුම් හා අභියෝග වලින් පසු යථා තත්ත්වයට පත් වෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා…
වර්ෂාව නොමැතිව ගොවීන් අසරණ වෙලා
මෙවර වර්ෂා කාලයේ වර්ෂාව නොලැබීම හේතුවෙන් මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය ප්‍රදේශවල වී වගා කටයුතු විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා. වැව්වල ජල මට්ටම අවම වී තිබෙමින්, ගොවීන්ට…
රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා භාරදෙයි
අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාරදීම සිදුවුණා. මෙම…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ”මිත්‍ර ශක්ති” අරඹයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් වන ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසයේ 11 වන අදියර ඉන්දියාවේ බෙලගාවි හිදී ඊයේ ආරම්භ වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ,…
ආයෝජක ආරක්ෂණ පනත ගැන යෝජනාවට කැබිනට් අනුමැතිය
ව්‍යවසායයන් සහ දේපල ඇතුළු පුද්ගලික දේපල අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයින් සඳහා…
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය
දිවයින පුරා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය…
පොලිස් වෙස් ගන්නා අපරාධකරුවන් ගැන අවධානයෙන් සිටින්න
පොලිස් වෙස් ගෙන අපරාධ සිදුකරන සොරුන් පිළිබදව අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින්…
21 ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා -නාමල් රාජපක්ෂ
21 වනදා පැවැත්වෙන රැලිය තුළින් පවතින ආණ්ඩුවට යම් පණිවිඩයක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ…
පවුල් සෞඛ්‍ය සේවා ගැටළු විසදීමට විශේෂ තාක්ෂණික කමිටුවක්
පවුල් සෞඛ්‍ය සේවාවේ මේවන විට පැනනැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනයකර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු…
ෆයිනස් ගස් ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
බලංගොඩ මාරතැන්න ප්‍රදේශයෙන් බගවන්තලාව හරහා මහනුවර දක්වා ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් පැමිණි ලොරි රථයක් අද (11) පෙරවරු 11.30ට පමණ අනතුරට ලක් වුණා. බගවන්තලාව–බලංගොඩ ප්‍රධාන මාර්ගයේ…
මැතිසබයේ මුල් පුටුවල වෙනසක්
ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ අරවින්ද සෙනරත් මහතා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ සභාපති තනතුරු සඳහා නීතිඥ සාගරිකා ආතාවුද මහත්මිය සහ වෛද්‍ය…
ජලය මත පාවෙන අපද්‍රව්‍ය එකතු කිරීමට රොබෝ යන්ත්‍රයක්
ජලය මත පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කළ හැකි රොබෝ යන්ත්‍රයක් හඳුන්වා දීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම යන්ත්‍රය 5ඨ තාක්ෂණය උපයෝගී කර…
සංචාරකයින් මුලා කරපු තිදෙනෙකු කොටු
සංචාරක මඟ පෙන්වන්නන් ලෙස හඟවමින් මෙරටට පැමිණෙන සංචාරකයන් මුලාකර මුදල් වංචා කිරීමේ යෙදුණු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරක පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්‍යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වූ පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින…
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන ඉහලට
වෛද්‍යවරයෙක් හදිසියේම ඉන්දියාවම කළඹයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































