ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ…
නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. පවතින අධික වැසි හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත්…
බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට
බැකෝ සමන්ගේ මස්සිනා බව කියන පුද්ගලයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද(04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු කොළඹ බියගම ප්‍රදේශයේදී අද(04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති…
කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පනී
මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ සිට කටුගස්තොට දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද(04) දින අනතුරට පත්ව ඇත ිබව නෝර්වුඩ් පොලිසිය පවසනවා. අද(04) දින පස්වරු…
දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්
එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට වෙන් කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් 3,668,000ක ආදායමක්…
කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් සොයාගැනේ
කෙහෙල්බද්දර පද්මේට අයත් බව කියන ගිනි අවියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ අතුරු මාර්ගය සඟවා තිබියදී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.…
දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අයෙක් අත්අඩංගුවට
ජුලි මස 18 වැනිදා දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ඨාස…
අම්පාර පවුල් 189 ක් සදහා නිවාස හිමිකම් පත්‍ර ප්‍රධානය කෙරේ
අම්පාර දිස්ත්‍රික්කයේ දශක තුනක් පුරා පැවති යුද්ධයේ දී නිවාස අහිමි වූ පවුල් 189 ක් සදහා නිවාස හිමිකම් පත්‍ර ප්‍රධානය ප්රදානය කිරීම සිදු කර තිබෙනවා. ඒ…
පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පැවැත්වීමට සැලසුම්
පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන්…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා . එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
නව තැපැල් සේවකයින් 731 දෙනෙකු පත් කෙරේ
තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ තුන්වන ශේණියේ තැපැල් සහායක තනතුරට 731 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. එම පිරිසට ස්ථීර පත්වීම් ලිපි ප්රදානය ලබන සදුදා අරලියගහ…
සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය ගැන ඇමති නලින්ද සහතික වෙයි
අරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පිහිටුවීමේ නියමු ව්‍යාපෘතියේ 05 වන මධ්‍යස්ථානය මාතලේ දන්කන්දේ දී ජනතා අයිතියට පත් කෙරුණා. මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
ස්වීඩන තානාපති සහ පරිසර ඇමති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා මහතා සහ නියෝජිතයින් පිරිසක් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා හමුවී තිබෙනවා. පරිසර අමාත්‍යංශයේ දීයි. බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත ඣඡ…
ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි
රුසියාව කිසිවිටෙකත් අමෙරිකාවේ පීඩනයට යටත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව පවසා තිබුනේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ සමුළුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කර තිබුණා. එම සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුක්…
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
ඉන්දියාවේ දේශපාලන රැලියක තෙරපීමකින් 30කට අධික පිරිසක් ජිවිතක්ෂයට
ඉන්දියා – රුසියා සබඳතා ශක්තිමත් කර ගැනීමේ සූදානමක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































