වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

රජයෙන් මෙට්‍රික් ටොන් 4,200 ක වී අස්වනු මිලදී ගනී
ගොවීන්ගෙන් මේ වන විට වී අස්වනු මෙටි්‍රක් ටොන් 4,200කට වැඩි ප්‍රමාණයක් රජය විසින් මිලදී ගෙන තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා සදහන්…
ජනාධිපති අරමුදලින් ආර්ථික අපහසුතා ඇති දරැවන්ට ශිෂ්‍යත්ව
ජනාධිපති අරමුදල මගින්, මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ ආරම්භ වුණා. ඒ,…
විදුලි සේවක වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතු එළි
ලංකා විදුලි බල මණ්ඩල සේවක සංගම් විසින් ආරම්භ කරනු ලැබූ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍ර ියාමාර්ගය අද සිට තීව්‍ර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ලංකා විදුලි…
දරුවෙක් සහ තවත් අයෙක් දිය රකුසාට බිළි
දියේ ගිලීමෙන් දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් ගලේවෙල සහ තන්තිරිමලේ යන ප්‍රදේශවලදී මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ තන්තිරිමලය, බෝගොඩ පාලම අසල මල්වතු ඔයේ දිය නාමින් සිටි…
ඇත්දළ දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
ඇත්දළ දෙකක් සමග සැකකරුවෙක් මොරගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත මොරගොඩ, හල්මිල්ලෑව ප්‍රදේශයේදී සිදු කරන වැටලීමකදී සැකකරු සමග…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම…
පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමක් – 674ක් අත්අඩංගුවට
ගතවූ පැය 24 ක කාලය තුලදී පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 674ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයන් 27,65 දෙනෙකු පරීක්ෂාවට ලක් කරමින් දිවයින පුරා මෙම මෙහෙයුම…
ආණ්ඩුව බදුල්ලෙන් පුනරුදයේ පුරවර අරඹයි !
පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ ජාතික උත්සවය අද බදුල්ලේදී පැවැත්වෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත් වෙන පරිසරය…
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව අලුත් වෙයි – LIVE STREAM –
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය මේ වන විට පැවැත්වෙනවා . ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර…
කැටපත් පවුරේ නම ලියූ තරුණියක් අත්අඩංගුවට
සීගිරිය කැටපත් පවුරේ ආරක්ෂිත පුරාන කවි ගී වලට හානි කරමින් සිය නම සටහන් කළ 21 හැවිරිදි තරුණියක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීගිරිය සැලකෙන්නේ…
බීමත් රියදුරන් හත් දෙනෙක් අධිකරණයට
බීමත්ම රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක රියදුරෙකු ඇතුළු රියදුරන් හත් දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු…
නීති විරෝධී මත්පැන් බෝතල් 180ක් සමග අයෙක් අත්අඩංගුවට
නීති විරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 180ක් සමග සැකකරුවෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා…
ත්‍රීරෝද රථ අනතුරකින් පෙර පාසල් දරුවන් දෙදෙනෙක් රෝහලට
පෙර පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. ප්‍රමාණය ඉක්මවා නංවා සිටි පෙර පාසල් සිසුන්ද සමග අධික වේගයෙන් ධාවනය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
ඉන්දියාවේ රෝහලක් හදිසියේම ඇවිලෙයි !
ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා. විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. වෛද්‍ය වාර්තා, දැඩි සත්කාර ඒකක උපකරණ,…
එවරස්ට් කන්දේ හිම කුණාටුවක්
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…