ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –
ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා. ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ. ජනාධිපති අනුර…

දියේ ගිලී අයෙක් මරුට
බණ්ඩාරදූව, නවගිරියාව වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ වයස අවුරුදු පනහක් පමණ වූ මාපලගම, වඳුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස්…
මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මැයි මස 30 වන දින…
කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජල ගලා බසින කෙසෙල්ගමු ඔය රක්ෂති ඉවුරේ බලපත්‍රයක් නොමැතිව වළවල් හාරා අනවසරෙයන් මැණික් ඉල්ලම් ගොඩ ගනු ලැබූ පුද්ගලයන් පස් දෙනෙකු බගවන්තලාව…
කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී
කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර ප්‍රදේශයේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.…
රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම
මහනුවර සිට හැටන් දක්වා පසුගිය 6 වැනිදා රාත්‍රීයේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට ධාවනය කළ බස් රථයේ දෙකේ ගමන් වාර විමර්ශනයකට යටත්ව අද(08) දින…
රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රජයේ අනුමත මත්පැන් අලෙවි කළ බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි මත්පැන්සලක් මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් සුරාබදු…
ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
2025 පස්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවති ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අභියාචනා කැඳවීම හෙට ආරම්භ කෙරෙනවා. එම විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා…
අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් එළියට ආ විදිය – සජිත් අහයි – VIDEO –
ආරක්ෂක අංශ විසින් සොයා ගත් මත්ද්‍රව්‍ය අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් 02 වරායෙන් නිදහස් කිරීමට සහය ලබා දුන් පුද්ගලයින් පිළිබද තොරතුරු වහාම අනාවරණය කල යුතු බව විපක්ෂ…
අයිස් කේස් නිසා පොහොට්ටුව කැළඹෙයි – VIDEO –
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පිලිබදව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තම පක්ෂය සමග වර්තමානයේ සම්බන්ධතා පවත්වා නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන පවසනවා. එහි ලේකම්…
පාතාලයන්ට උදව් කරපු සෙට් එක ළඟදීම එළියට ? – VIDEO –
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතලය සදහා මෙරට තුලදී ආධාර අනුබල ලබා දුන් දේශපාලන නියෝජිතයින් ඉදිරියේදී හෙළි කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ…
අද රෑට වහිනවා – කාලගුණය
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර , උතුරු මැද , නැගෙනහිර , ඌව , මධ්‍යම ,…
විපක්ෂයේ පක්ෂ සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්
සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගය ඇතුළු…
වැල්ලවාය තණමල්විල මාර්ගයේ රිය අනතුරක්
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා. ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, පාකිස්තාන ස්වදේශ කටයුතු…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද…
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහරදීම ඉන්දියාවට
ආසියානු කුසාලන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
විජේගේ රැළියෙන් එළොව ගිය ගණන ඉහලට
තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති තලපති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා . ඒ එම තෙරපීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද මිය යාමත් සමගයි. මියගිය 41 දෙනා අතරට කාන්තාවන් 18 ක්, පිරිමින් 13 ක්, ගැහැණු ළමයින් 5 දෙනෙක් සහ පිරිමි ළමයින්…
චීනයේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාට අත්හිටවූ මරණ දඬුවමක්
වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 60 ක් මියයයි
ඇමරිකාවේ පෙන්ටගනයේ නම වෙනස් වෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…