UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

සුදර්ශනිගේ සහාය සජිත්ට
එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සඳහන් කලා. අද උදෑසන කොළඹ…
මැතිවරණ පැමිණිලි 269ක් දක්වා ඉහළට
ගත වූ පැය 24ක කාලය තුළ ජනාධිපතිවරණය සම්බන්ධව පැමිණිලි 112ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ ජූලි මස…
පුද්ගලයන් 61කට දිවි අහිමි කළ බිහිසුණු ගුවන් අනතුර
බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 61 දෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන්යානය බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රදේශයේදී අනතුරට පත් ව ඇති…
බිඳ වැටුණු රටක් වසර දෙකක් තුළ ගොඩගත් එකම රට ලංකාවයි – ජනපති කියයි
රටක බිද වැටුනු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර මට්ටමකට ගෙන ආවේ නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
සුමන්තිරන් සහ නාමල් අතර හමුවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අතර හමුවක් අද (10) පැවැත්වුණා. ඒ…
බංග්ලාදේශයේ අගවිනිසුරුත් ඉල්ලා අස්වීමට එකඟ වෙයි
බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, බංග්ලාදේශයේ අරගලකරුවන්ගෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේ
හෙට ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට හෙට (11) ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර…
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවතින බවට වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පරිගණක හදිසි…
ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 15 වනදා සිට 19 දක්වා මෙම දුම්රිය සේවාව…
වතු සේවකයින්ට රුපියල් 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වුණා
වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද…
ඇමරිකානු ඩොලර් මිලියන 3,710 ක ප්‍රේෂණ මෙරටට
ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ මාස හත තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 3,710.8 ක් බව මහ බැංකුව පවසන අතර එය…
ශ්‍රි දළදා පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ
මහනුවර ඇසළ පෙරහැර මංගලයේ පළමු කුඹල් පෙරහැර අද (10) පස්වරු 5.48 ට වීථි සංචාරය කිරීමට නියමිතයි. දළදා පෙරහැර සඳහා අවශ්‍ය සියළු කටයුතු සුදානම් කර ඇති…
පෙරහැර බලන්න පදික වේදිකාවල ආසන පැනවීම තහනම්
පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රැජන හෝටලයට යාබද පදික වේදිකාවක් ලෙස භාවිතා කරන කොරිඩෝවේ හැර වෙනත් කිසිදු පදික වේදිකාවක ආසන පැනවීමට පෙරහැර කාල සිමාවේදී කිසිදු අවස්ථාවක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
අයර්ලන්ත – බංග්ලාදේශ 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද
ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කඩුළු 7ක ජයක්
කාන්තා ප්‍රිමියලීග් ශූරතාවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට
ලෝක වාර්තාවක් සමගින් කොදෙව්වන්ට එරෙහි දෙවන තරගයේ ජය දකුණු අප්‍රිකාවට
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක්
ගාසා තීරයේ මිලියන 2 ක් අවතැන් – ආහාර නොමැති වීමෙන් තවත් මිලියනයක් පීඩාවට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…