සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් පිටකොටුවෙන් අල්ලයි
මිනිස් පාරිභෝජනයට නුසුදුසු, පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, කොළඹ පිටකොටුවේ ගබඩාවක් අද පරීක්ෂා…
මහනුවර නගරය ආශ්‍රිතව සුරාසැල් වැසේ
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහ පෙරහැර පැවැත්වෙන සමයේ, මහනුවර නගරය ආශ්‍රිතව ඇති බලපතුලක් සුරාසැල් වසා තැබීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
ට්‍රම්ප් සහ එලෝන් මස්ක් සම්මුඛ සාකච්ඡාවට සයිබර් ප්‍රහාරයක්
රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලෝන් මස්ක් අතර පැවති සම්මුඛ සාකච්ඡාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එලෝන් මස්ක්ට අයත් එක්ස් ගිණුම මගින් මෙම සම්මුඛ…
මුහම්මද් යුනුස් ට එරෙහි අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස් මුදල් අවභාවිත කළ බවට ගොනු කරන ලද අල්ලස් නඩුවකින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. යුනුස්…
උෂ්ණත්වයෙන් යුරෝපයේ පුද්ගලයින් 47,000ක් මියගිහින්
අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ පුද්ගලයින් 47,690 දෙනෙකු පසුගිය වසරේ මියගොස් තිබෙනවා. ගෝලීය සෞඛ්‍ය පිළිබද බාර්සිලෝනා ආයතනය සිදු කළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර…
රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත්…
128කට පසු ඔලිම්පික් උළෙලට නැවතත් එන ක්‍රිකට්
2028 ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මීළග ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, වසර 128කට පසුවයි.
ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය
ජල ගාස්තු අඩු කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දින විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එමෙන්ම දිවයිනේ…
දිලිත් ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි
එළඹෙන ජනාධිපතිවරණය සඳහා සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. එලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය යළිත්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය එළඹෙන සිකුරාදා දින සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා මෙම…
ග්‍රාම නිලධාරින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි
නව සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස බලකරමින් අද දිනයේදීත් සියළු සේවාවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. අදාළ ගැටළුව පිළිබදව ඔවුන් ඊයේ…
මහින්ද දේශප්‍රිය ජනාධිපති අපේක්ෂකයන් ගැන කියයි
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවට දන්නා අපේක්ෂකයින් වුවද ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරනු ලබන්නේ ප්‍රධාන අපේක්ෂකයන්ට සහය පළ කිරීමට බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නශ්රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් නවසීලන්තයට කඩුලු 4ක තියුණු ජයක්
නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක්
ඊයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයේ ජය සුපර් ජයන්ට් කණ්ඩායමට
තීරණාත්මක විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට
ස්පාඤ්ඤයේ සහ එංගලන්තෙයේ අධික උණුසුමක්
ස්පාඤ්ඤයෙන් හා එංගලන්තයෙන් අධික උණුසුමක් වාර්තා වනවා. ස්පාඤ්ඤයේ හා එංගලන්තයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම කාලගුණය පසුගිය ජුනි මාසයේදී සටහන්ව තිබෙනවා. ස්පාඤ්ඤ කාලගුණ සේවය වන ඒමෙට් පැවසුවේ ජුනි මාසය තුල එරට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.6ක පැවැති බවයි. එමෙන්ම එංගලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ ජුනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 16.9ක පැවති බවයි. එක්සත්…
ජපානයට අමෙරිකාවෙන් තර්ජන
අමෙරිකාවෙන් ඉන්දියාවට වෙළෙඳ ගිවිසුමක්
ප්‍රංශ මැතිවරණයෙන් එරට වාමාංශික සන්ධානය ඉදිරියෙන්
මෝදි දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…