දැක්කොත් දැන්ම පොලිසියට කියන්න
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැක කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. අදාළ සැකකරුගේ ඡායාරූපයක් සමග නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ අදාළ පුද්ගලයා මේ වන විට පොලිසිය මගහරිමින් සිටින බවයි. සැකකරු අංක 56/බී20,…
අනුරපුර බන්ධනාගාරයත් යටවෙයි
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමගින් ඇති වූ වැසි තත්ත්වය හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දහසකට අධික…
හැකි ඉක්මණින් ඉවත් වන්න – දොම්පේ, බියගම, කැලණිය ජනතාවට දැනුම්දීමක්
පවතිනස ුළු ගංවතුර තත්ත්වය තවත් පැය කිහිපයකින් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රී ජනතාවට හැකි ඉක්මණින් ඉවත් වන…
උසස් පෙළ ඇතුළු විභාග දින නියමයක් නොමැතිව කල් යයි
උසස් පෙළ විභගය ඇතුළුව සියලුම විභාගයන් දින නියමක් නොමැති කල් දැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා. දිවයිනට බලපා…
හසලක සහ දේදුගල නායයම් දෙකක් – පහක් මරුට – පිරිසක් අතුරුදන්
හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් පස් දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 12 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු…
විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද හමුදාවෙන් පියවර
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා යුද හමුදා භට පිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට…
කොළඹ – නුවර මාර්ගය කෑගල්ලෙන් වසා දමයි
කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මිහිපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා…
පේරාදෙණිය සරසවිය නැවත දැනුම් දෙන තුරු වසා දමයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. එසේම නේවාසිකාගාරවල සිටින සිසුන් ආරක්ෂිතව සිටින බවද එම විශ්ව විද්‍යාල…
අයහපත් කාලගුණයෙන් කොළඹටත් බලපෑම්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ මේ වනවිට කොළඹ…
හෙම්මාතගම – ගම්පොළ මාර්ගයත් අවහිරවෙයි
හෙම්මාතගම – ගම්පොළ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙම මාර්ගය මහනුවර පිවිසෙන විකල්ප මාර්ගයක් ලෙසින් භාවිත කරනු ලැබුවා. පවතින අයහපත්…
රාජ්‍ය සේවකයන්ට හෙට(28) නිවාඩු දිනයක්
හෙට(28) රජයේ කා්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතාගේ…
ජාත්‍යන්තර පාසල් වසා දැමීමට උපදෙස්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට අදාළව පාලන අධිකාරීන් වෙත උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය…
කටුනායකට ගොඩබස්සන්න බැරි වුණොත් කරන්න යන දේ
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්විය නොහැකි ගුවන් යානා සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පියවරක් ගෙන…
අධිවේගයේ ගමන් නොමිලේ යන්න අවස්ථාවක්
පවතින අයහපබත් කාලගුණිත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ අධ්යක්ෂ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායම හිමි කර ගත්තා. එහිදි එංගලන්ත කණ්ඩායම පරදා…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
කාසියේ වාසිය බංග්ලාදේශයට
සුපර් 4 පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළු පටි පැළඳ පිටියට
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
වසර ගණනාවක සිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය වන Pakistan Inteational Airlines හි සියයට 75 ක කොටස් අයිතිය විකුණා දැමීමට පාකිස්ථාන රජය තීරණය කර තිබෙනවා. පාකිස්ථානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන අරිෆ් හබීබ් ගෲප්සමූහය විසින් මෙහෙයවනු ලබන සමූහ ව්‍යාපාරයක් මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්…
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…















































