පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, කථානායක…

බොරැල්ල අනතුරට හේතුව අනාවරණ වෙයි
බොරැල්ල, කනත්ත අසලදී ඊයේ සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ තිරිංග ක්‍රියාත්මක නොවන බව දැන සිටියදීත් රියැදුරු එය ධාවනය කර ඇති බව බොරැල්ල…
ගිංතොට මෝයකට අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මරුට
ගාල්ල, ගිංතොට මෝයකට අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස…
අපි රට ගොඩ දානවා චතුරංග සහතික වෙයි – VEDIO –
තම අමාත්‍යාංශය යටතේ තිබෙන සියලු රාජ්‍ය ව්‍යවසායන් රටට බරක් නොවන ආකාරයෙන් ගොඩ නැගීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා . නියෝජ්‍ය අමාත්‍යවරයා…
යෞවන සමාජ අල්ලන්න ආණ්ඩු කරන වැඩේ දිලුම් කියයි – VEDIO –
ප්‍රාදේශීය යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම වත්මන් ආණ්ඩුව සිදු කරමින් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹ පිහිටි…
වර්ජන නෑ ! දුම්රිය රියදුරන් සුපුරුදු පරිදි සේවයට – VEDIO –
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් සහ ප්‍රවාහන…
ජපානයේ රැකියා සඳහා යොමුවන්නන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න පියවර
ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. ඒ…
12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අයදුම්පත් කැඳවයි
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025/ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කරනවා. මෙම විෂය…
අධිකරණයට ආ නාමල්ට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද එම අධිකරණය නියෝග කර…
වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම්වලට දඩ
මෙරට වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරිමට හැකිවන ලෙස නීතී ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.…
රස පරීක්ෂක කාර්යාලයේ සේවකයෙකු මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකයෙකු වශයෙන් සේවය…
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව…
ජූලි මාසයේ වැඩිහිටි දීමනාව හෙට සිට අස්වැසුම ගිණුමට
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට දිනයේ සිට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. මේ…
කිලිනොච්චියේ සරසවියක ගොඩනැගිල්ලකින් ඇද වැටි පුද්ගලයෙකු මරුට
කිලිනොච්චියේ, අරවියල්නගර් විශ්වවිද්‍යාලයේ පුද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරියේ යෙදී සිටි පුද්ගලයෙකු එහි කෘෂි පීඨයේ දෙවන මහලින් බිමට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පුදගලයා වයස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
යුපුන් අද තරග බිමට
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ තරග 8 ක් එක්සත් අරාබී එමීර් රාජ්‍යයට
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළ වන සිඩ්නි ගුවන්තොටුපළේ දී මෙම වෙඩි තැබීම සිදුවුණා. අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුවුණු බව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය සඳහන් කරනවා. ඉන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ අතර ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
රුසියාව අල්ලා ගත් භූමිය යුක්රේනයට දීමට ට්‍රම්ප් සැරසෙයි
ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක්
ත්‍රස්තවාදය වැලැක්වීමට පාක්ස්ථාන දායකත්වයට එක්සත් ජනපදයෙන් පැසසුම්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…