මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු හෙට දිවයිනට
පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු හෙට දිනයේදී කයිරෝ ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල්…
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කළා.…
බුත්තල ප්‍රදේශීය සභාවේ බලය සජබට
අද (23) දින බුත්තල ප්‍රදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැත්වුණු අතර සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ…
අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර ප්‍රධානීන් හමුවෙයි.
අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර…
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 – 2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පසුගිය 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා හරහා…
බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යන ලකුණු
වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල ඉදිරියේදී ඉහළ යෑමට ඉඩ ඇති බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සදහන් කළේ සත්ත්ව ආහාරවල…
මාතලේ මහ නගර සභාවේ බලයත් මාලිමාවට
මාතලේ මහ නගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයෙකු හා උප නගරාධිපතිවරයෙකුත් තෝරා පත්කර…
සීනිවලට වර්ණක යෙදූ සුපිරි වෙළදසැලකට දඩ
වර්ණක යොදා දුඹුරු සීනි අලෙවි කළ සීදූව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලකට දඩ නියම කර තිබෙනවා. ඒ අනුව, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ හතරක දඩ…
පොස්පේට් පොහොර නිෂ්පාදනයට රජය සැරසෙයි
පොස්පේට් පොහොර නිෂ්පාදනය කිරීම සදහා ආණ්ඩුව කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ඉඩම්, වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. පොහොර හිඟය පවතින නගර…
ගුරු වැටුප් ප්‍රමාදයි – ගුරු සංගම්
ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය…
හම්බන්තොට නගර සභාවේ බලය සජබෙට
මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට බහුතර බලයක් හිමි වූ හම්බන්තොට මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව…
ලෝක තෙල් මිල තවත් ඉහළට
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරය සමග සම්බන්ධ වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබෙනවා. ඉරානයේ මෙම තීරණයත්…
ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුමක්
විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්රයේ සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට චීනයේ චෙන්ග්ඩු හිදී අත්සන් කර තිබෙනවා. දෙරටේ විද්‍යා, තාක්ෂණ හා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
ස්ටීව් ස්මිත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 10,000 කඩයිම පසු කරයි
වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට
පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
වසර 25කට පසු පකිස්ථානයේ . මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිට මෙම කාර්යාලය වස තැබෙනු ඇති.
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…