ටෙල්අවිව් ගුවන් තොටුපල හා ඊශ්‍රායල් ගුවන් සීමා නැවත දැනුම් දෙනතුරු වසා දැමේ
ඊශ්‍රායලය හා ඉරානය ආශ්‍රීත කලාපයේ ඇතිව තිබෙන නොසන්සුන්තාවයක් හේතුවෙන් ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කොට ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කෙසේ වෙතත් ගුවන් මාර්ග වෙනස් කරමින් යුරෝපය හා ආසියාව අතර ගමන් වාර ආරම්භ කර…

විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්
පවතින අධික වැසි සහ සුළං තත්තත්වයන් හේතුවෙන් හදිසි බිඳවැටීම්වලට ලක්වූ විදුලි බලසැපයුම් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස විදුලි බලමණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අදාළ බිඳ වැටීම් සම්බන්ධයෙන්…
මාලිමාවේ කිසිම සෙලවීමක් දෙදරීමක් හෝ පිපිරීමක් නෑ…
ජාතික ජන බලවේගයේ කිසිදු සෙලවීමක් දෙදරීමක් හෝ පිපිරීමක් නොමැති බවත් ඒ්වා හුදු සිහින පමණක් බවත් ඉඩම් හාවාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ…
ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 36ක කාලය තුළදී දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
PHOTOS – බඹරකැලේ වතු නිවාස හතර වහළ සුළඟට ගසාගෙන යයි
නුවරඑළිය බඹරකැලේ වතුයාය හරහා අද (30) දිනයේ හමා ගිය දැඩි සුළඟකින් වතු නිවාස පෙළ පිහිටි නිවාස හතරක වහල ගැලවී ගොස් ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ…
වැස්සෙන් සහ සුළඟින් කොළඹ කැළඹෙයි – පහක් රෝහලට
කොළඹට අද පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාපතනයත් සමගින් ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මේ වන විට…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක්
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක්…
දුම්රිය කිහිපයක් ප්‍රමාද වෙයි
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ප්‍රධාන මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් මෙලෙස ප්‍රමාද වී…
පුංචි ඡන්දයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් දීම අදින් අවසන්
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන…
තුසිත හල්ලොලුව රක්ෂිත බන්ධනාගාරයට
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ජුනි මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ් 2017 – 2019…
අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අතර හමුවක්
අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු…
අල්ලස්ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදියක් පැදවූ වයස අවුරුදු 17…
ණයට දෙන මත්කුඩුවල ණය ගොවෙන අයට වධදෙන වධකාගාරයක් කැලණියේ
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා. ඩුබායි සිට ගම්පහ දිස්ත්‍රික්කයට මත්කුඩු බෙදාහරින එම ජාවාරමේ…
ගිනිගත්හේන – නෝර්ටන් බ්‍රිජ් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටියි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික සුළං සමග ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගිනිගත්හේන නෝර්ටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට වොට් 33000 අධිබලැති විදුලි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා. ඒ වට…
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC)…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…
නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු 20 යි 20 තරගය හෙට
T10 සුපර් ලීග් පල්ලෙකැලේදී
ඔස්ටේ්රලියානු T20 නායකත්වය තාවකාලිකව කඩුලු රකින ක්‍රිඩක ජෝෂ් ඉන්ග්ලිස්ට
නවසීලන්ත සහ ශ්‍රී ලංකා විස්සයි විස්ස හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර – යුද ගැටුම් හමුවේ තෙල් මිලත් ඉහලට
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඊශ්‍රායල හමුදාව නිවේදනය කර සිටියේ, ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බවයි. මෙය ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකළ මෙහෙයුමට එරෙහිව ඉරානය සෘජු ප්‍රතිචාර දැක් වූ පළමු අවස්ථාව බවද ඔවුන් පවසනවා. කෙසේ වෙතත්…
එයාර් ඉන්දියා යානයකට බෝම්බ තර්ජනයක්
නරේන්ද්‍ර මෝදි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට
මෝසම් වර්ෂාවෙන් ඉන්දියාවේ නගර රැසකට දැඩි බලපෑම්
චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථකව අවසන්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…