රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ…

තව කියවන්​න

මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමට රජය සැලසුම් කර තිබෙනවා. ඉදිරියේදී මෙම…

හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව ජනඅරගල පුරවැසි සංවිධානය විසින් අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර මහතා සදහන් කලේ ඔහුගේ…

පර්යේෂණ හා සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය එක්වයි. මෙම…

ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද පසුවරුවේ ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබෙනවා. මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය…

කිලිනොච්චිය පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේදී අද(27) අලුයම් කාලයේදී ඉන්ධන බවුසරයක් පෙරලීම හේතුවෙන් එහි රැගෙන ගිය ඉන්ධන විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මෙම ඉන්ධන බවුසරය මුතුරාජවෙල…

දුම්රියක් පීලිපැනීමට ලකම්ම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා. කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන…

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පලාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(27) පෙරවරුවේ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා. එම ප්‍රාදේශීය සභාවේ…

පාසල්වල අතැරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉිදරි සතියේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පැවැති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය…

නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් චීනයේ කුන්මිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ආරම්භ කර තිබෙනවා. එහි මංගල ගුවන් යානය ඊයේ පෙරවරුවේ…

ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන්…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් සැප්තැම්බර් 26 වනදා යළි කැඳවන ලෙසf කාළඹ මහාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා. රග්බි ක්‍රීඩාව ප්‍රවර්දනය කරන…

වයස අවුරුදු 10ක් වූ තෝප්පු, අච්චුවේලී ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකු ඊයේ (26) වගා ළිඳකට වැටී මියගොස් ඇති බවට අච්චුවේලී පොලිසිය සඳහන් කරනවා. අච්චුවේලී පොලිස් වසමේ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…


ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…

තව කියවන්​න

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…

පසුගිය දා ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුරේ මූලික පරීක්ශණ වාර්තාව අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම විමර්ශන වාර්තාව තුලින් බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අණාවරණය වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම මූලික විමර්ශනය තුල වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ගුවන් යානයේ මියගිය මගීන් 260 දෙනාගේ මරණය සම්බන්ධයෙන් කරුනු අනාවරණය කිරීම…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…