නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා – ජනපතිගෙන් සහතිකයක් ! – VIDEO –
අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා . ඒ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීයි. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.. අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ…

මාගම්පුර අලි මගඩියක් එළියට….
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය මුදලක් නිසි පරිදි ගෙවීම් කටයුතු සිදු කර නොමැති බව අනාවරණය වී තිබෙනවා . මේ බව අනාවරණය වුයේ…
සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
පක්ෂයේ සිටින දුර්වල ආසන සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකවරුන් පත් කිරීමට අවධානය යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
මුළු කොළඹටම වතුර නැති වෙයි ?
කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 18 වනදා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය…
රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස…
අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
දරුවන්ට ඇතිවන පීඩනය අවම කිරිම සඳහා අතරමැදි ශ්‍රේණී වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කල බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. නව චක්‍රලේඛය හේතුවෙන්…
පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය ලබන 21 දක්වා ක්‍රියාත්මකයි. පළාත් පාලන සතියේ දෙවන දිනය වන අද පරිසර සහ රුක් රෝපණ දිනය ලෙස නම් කර තිබෙනවා.…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට ඇරඹේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.…
රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබෙනවා. ඒ රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම සදහායි. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ…
දින 14 ක් තුළ විදෙස් සංචාරකයින් 75,000 අධික පිරිසක් මෙරටට
මෙම මාසයේ පළමු දින 14තුළ මෙරටට සංචාරකයින් 75,358 දෙනෙකු පැමිණ තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ…
ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කන්ඩායම් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් හොංකොං ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු…
හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
පළාත් පාලන සතිය ආරම්භවීමත් සමග හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. හැටන් නගරයේ ප්‍රධාන වීදියේ, පැති වීදියේ…
විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති විසින් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය අද මාධ්‍යම රාත්‍රියේ සිට තීව්‍ර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ලංකා විදුලි බලමණ්ඩලය කොටස්…
හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
හාල් මිල සදහා රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කිසිසේත්ම සංශෝධනය නොකරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අදිකාරිය පවසනවා. එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත් වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. 2025 ලෝක…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
කොදෙව් දේශයේ තවත් පතාක යෝධයෙක් විශ්‍රාම යයි
කොටි හමුවේ සිංහයින්ට ලැබුණු ඉතිහාසගත පරාජය
බංගලාදේශ ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ගැටුම අද
112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.ඳා 2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් පසු, අදහස් ප්‍රකාශකිරීමේ භාෂණයේ නිදහස සදහා දැඩි…
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
අමෙරිකාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක ගින්නක් !
නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…