හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රක්ෂිත බන්ධානාගාරයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා නියෝග කලේ ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා අදාළ පුද්ගලයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අල්ලස්…

අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම…
පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමක් – 674ක් අත්අඩංගුවට
ගතවූ පැය 24 ක කාලය තුලදී පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 674ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයන් 27,65 දෙනෙකු පරීක්ෂාවට ලක් කරමින් දිවයින පුරා මෙම මෙහෙයුම…
ආණ්ඩුව බදුල්ලෙන් පුනරුදයේ පුරවර අරඹයි !
පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ ජාතික උත්සවය අද බදුල්ලේදී පැවැත්වෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත් වෙන පරිසරය…
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව අලුත් වෙයි – LIVE STREAM –
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය මේ වන විට පැවැත්වෙනවා . ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර…
කැටපත් පවුරේ නම ලියූ තරුණියක් අත්අඩංගුවට
සීගිරිය කැටපත් පවුරේ ආරක්ෂිත පුරාන කවි ගී වලට හානි කරමින් සිය නම සටහන් කළ 21 හැවිරිදි තරුණියක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීගිරිය සැලකෙන්නේ…
බීමත් රියදුරන් හත් දෙනෙක් අධිකරණයට
බීමත්ම රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක රියදුරෙකු ඇතුළු රියදුරන් හත් දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු…
නීති විරෝධී මත්පැන් බෝතල් 180ක් සමග අයෙක් අත්අඩංගුවට
නීති විරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 180ක් සමග සැකකරුවෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා…
ත්‍රීරෝද රථ අනතුරකින් පෙර පාසල් දරුවන් දෙදෙනෙක් රෝහලට
පෙර පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. ප්‍රමාණය ඉක්මවා නංවා සිටි පෙර පාසල් සිසුන්ද සමග අධික වේගයෙන් ධාවනය…
ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හය වන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ඉන්දියානු කන්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතරයි. ඒ කාණ්ඩයේ තරගයක්…
වැව් මායිමේ රක්ෂිත මායිම් ගල් දාලා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් කඳුරුගස්වැව දික්වැව ගම්මානයේ වැව් මායිම තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත මායිම් ගල් දැමීම හේතුවෙන් තම වැවට හිමි…
රන් බිස්කට් 51ක් පන්නන්න හැදු අයෙක් මාට්ටුවෙයි
රුපියල් 10,524,575.35ක් (එක්කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන්සිය හැත්තෑ පහයි සත තිස් පහ) වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි අයෙක්…
මධ්‍යම අධිවේගයේ කටයුතු යලිත් ඇරඹේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර…
මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක්
මෙම වසරේ මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක් පමණ සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රීයේදී මෙම කණ්ඩායම් විශේෂ…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 271ක ඉලක්කයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය…
ඉන්දු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගයට වැස්සෙන් බාධා
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වැස්සෙන් බාධා එල්ල…
බංගලාදේශ ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ගැටුම අද
112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
FIFA – ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි කණ්ඩායම ජය ගනී
හදිසි තත්ත්වයක් නිසා ජර්මනියේ ප්‍රධාන ගුවන් තොටුපළක් වසා දමයි
ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම ගුවන් කලාපයට ආසන්නව හදුනා නොගත් ඩ්‍රෝන යානා දර්ශනය වීමත් සමගයි. ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසාදැමීමත් සමග ගුවන් ගමන් රැසක් අවලංගු කෙරුණා. ඉන් මගීන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. ආරම්භ කර තිබූ ගුවන්ගමන් රැසක් ද අවට ගුවන්තොටුපලවල් වෙත හරවා යැවීමට…
මියුනිච් ගුවන් තොටුපළේ කටයුතු තවකාලිකව අත්හිටුවයි
අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
රුසියාවේ භූ කම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…