BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

ආණ්ඩුවට එරෙහිව පුළුල් විපක්ෂයක් ගොඩනැගීමට හෙට තවත් තීරණාත්මක සාකච්ඡාවක්
විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා…
මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම්…
අස්වෙච්ච එජාප මන්ත්‍රී යළි සභාවට ඇවිත්
හොරණ නගර සභා සැසිවාරය ඊයේ (12 දා) පැවති අතර පසුගිය මස ඉල්ලා අස්වූ මන්ත්‍රී වෙනුවට පුරප්පාඩු මන්ත්‍රී ධුරයට එක්සත් ජාතික පක්ෂ නගර සභා හිටපු විපක්ෂ…
අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තණමල්විල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයී. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 සහ 30 වයස්වල පසුවන සැකකරුවන්…
මින්නේරිය බස් – ටිපර් අනතුරින් 26ක් රෝහලේ
හබරණ පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය පාලම අසලදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික මගී බස්රථයක් හබරණ දෙස සිට පොලොන්නරුව බලා ධාවනය වූ ටිපර්…
පූඩුල්ල කන්ද රක්ෂිතයේ ගින්න පාලනය කරයි
රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දික්කියාය පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ සවස් කාලයේ ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. ඊයේ රාත්‍රී කාලය වන විට…
අනාගත පරපුර වෙනුවෙන් නව සමාජ පරිවර්තනයක්
අනාගත පරපුර වෙනුවෙන් නව සමාජ පරිවර්තනයක් සිදුකිරීමේ කාර්යය ඉතා ඉහළින් ඉටුකරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. විපක්ෂය ව්‍යාජ ප්‍රකාශ සමාජගත කරමින් සිටියදී ඒ සියලු…
ඛනිජ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක්
ඛනිජ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය මේ වන විට සකස් කෙරෙමින් පවතින බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. නීති විරෝධි ලෙස කැණීම් සිදුකරමින් සිටියදී වලාන දූෂණ මර්දන…
කුණු ගොඩින් ජීවඋණ්ඩ සොයාගනී
උණ බට කැපීමට මීගම, ලිඳමුලවත්ත, තොටුපොල පාරේ පිහිටි හිස් ඉඩමකට ගිය වයස අවුරුදු 08 සහ 13 වයසේ පසු වන දරුවන් දෙදෙනෙකුට පිළිස්සී ගිය කසල ගොඩක…
ලක්ශ 35ක වටිනා පරිහරණයට තහනම් දුම්වැටි අල්ලයි
මෙරට පරිහරණයට තහනම් රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමින් යුත් ඊ දුම්වැටි 620ක් සමග පුද්ගලයකු පෙරේදා (09දා) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. වැල්ලවත්ත, ස්ටැෆ් පාරේ…
ලක්ෂ්මන් කදිරගාමර් 20 වන අනුස්මරණ දිනයට දානමය පිංකමක්
හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 20 වන අනුස්මරණ දිනය නිමිත්තෙන් ඊයේ(12) පෙරවරුවේ දානමය පින්කමක් පැවැත්විණි. ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතන පරිශ්‍රයේ…
මීරිගම-හම්බන්තොට කංසා වගාවට භූමි වෙන් කරයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වතාවට විදෙස් ආයෝජකයන් 07 දෙනකු සඳහා නීත්‍යනුකූලව කංසා (ගංජා) වගා කිරීමට රජය මගින් අනුමැතිය…
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධවේදීන් වර්ජනයක
අද දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ පමණක් පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. අදාළ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ප්‍රමාණවත් සුදුසුකම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින් එහි නායකත්වය දරන බවටයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ. මෙම සංචිතය…
ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඉන්දියාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අයි .පී .එල් පිටියෙන් ද…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
කුසල් මෙන්ඩිස් IPL පිටියට
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පවසනවා. කෙසේවෙතත් භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා කර නැහැ.
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
තුර්කියේ ප්‍රබල භුකම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…