10 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන…

මර්වින් සහ ප්‍රසන්න තවදුරටත් රිමාන්ඩ්
හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මර්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් තවදුරටත් ජුනි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාාගාර ගත කර තිබෙනවා. ඒ මර්වින්…
පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කරයි
පොලිස් නිලධාරියෙකු සහ පුද්ගලයෙකු අතර බහින් බස්වීමකින් පසු එම පුද්ගලයාට පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ…
සජබ – එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කිරීමට නොදෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයන් දෙදෙනෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.…
කුඩු සමග 03ක් අත්අඩංගුවට
ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථාන 03කදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස, ජබොස්ලේන් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…
විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවකට දින දෙයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවක් ජුනි මස 23 වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා. 2016 වසරේ එවකට ජගත් මානව හිමිකම්…
කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වැඩ භාර ගනියි
කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස පත් කළ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා අද වැඩභාර ගෙන තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විශ්වවිද්‍යාලයේ කොලේජ්…
නාවල රිය අනතුරක් – 5කට තුවාල
නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 7ක් වන පාසල් සිසුවෙකු ද වන බවයි පොලීසිය…
ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල පොලිසිය මගින් සිදු කළ වැටලීමකදීයි. බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සහ මෙරට…
හෙට මැදියම් රැයට පෙර ආදායම් වියදම් වාර්තා ලබාදිය යුතුයි
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා හෙට මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුව පවතින බව මැතිවරණ කොමිෂන්…
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සබඳතා තවදුරටත් පුළුල් කෙරේ
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රැවෙන් ජේවියර් අසාර් සහ කතානායක වෛද්‍ය ජගත්…
මහින්දානන්දට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර…
අනවසර මැණික් ගැරීම නිසා දුම්රිය මාර්ගය යලි නායයෑමේ අවධානමක්
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ සහ වටවල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි වේවැල්තලාව ස්වාභාවික වන වගා රක්ෂිතය තුල විශාල පිරිසක් පරිසර හානියක් සිදු කරමින් කාලයක් තිස්සේ…
වයඹ විද්‍යාපීඨ සිසුවියගේ සියදිවිනසාගැනීමට හේතුව
වයඹ විද්‍යාපීඨ සිසුවියගේ සියදිවිනසාගැනීමට විද්‍යාපීඨ ගුරුවරුන්ගේ අමානුෂික ආමන්ත්‍රණය ගුරු ශිෂ්‍යයන්ට ලබාදෙන පීඩනය බලපෑ ඇතිබව තමන්ට දැනගන්නට ලැබුණු බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පිළිවෙළන් ලෝක පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීම ශ්‍රී…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක,…
නබී එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක්
නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු 20 යි 20 තරගය හෙට
T10 සුපර් ලීග් පල්ලෙකැලේදී
අමෙරිකාව තුල සිටින නීති විරෝධි සංක්රමනිකයින් අත්අඩංගුවට
අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය තීරණය යටතේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය ඇමරිකාව පුරා සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එම ආයතනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කර ගනිමින් ඒ වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කළා. මෙම වැටලීම හරහා…
රුසියා යුක්රේන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව අර්බුදයක
ගාසා ආධාර මධ්‍යස්ථානය වසා දැමේ
පාකිස්ථානයේ ජනගහනයෙන් මිලියන 11 පිරිසක් සාගත තත්ත්වයක
ඕස්ට්‍රේලියාවට හදිසි ගංවතුර තත්ත්වයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…