නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනකදීයි. එසේම අද වැනි නිකිනි පුන් පොහෝ දිනකදී බුදුන් වහන්සේගේ…

කොළඹ නගරයට බහු මහල් රථගාල්
කොළඹ රථවාහන තදබදයට ස්ථිර විසඳුමක් දීමට කඩිනමින් බහු මහල් රථගාල් කිහිපයක් කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. කොළඹ නගරය…
ප්‍රදේශ රැසකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්…
චෙම්මනි සමූහ මිනිවලෙන් මිනිස් සිරුරු 90 කට අදාළ අස්ථි කොටස් මතුකර ගනියි
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ සිව්වන අදියර පස්වන දින කැනීම් තුළින් ඊයෙ ්(25) තවත් මිනිස් සිරුරු දෙකකට අදාළ අස්ථි කොටස් මතුකරගත්…
වනවාසී රාහුල හිමියන්ගෙන් ඇමැති ලාල්කාන්තට අභියෝගයක්
රජරට, උතුරු මැද පළාතේ තියෙන සෙියලුම වැව්වල වැව්තාවුලු අල්ලාගෙන සදා ඇති ගොඩනැගිනි හැකි නම් මාස හයක කාලයක් තුළ ඉවත් කර පෙන්වන ලෙස නාමල් උයනේ නිර්මාතෘ…
ළිඳකට වැටී වන අලියෙකු මරුට – තවත් අලියෙක් බේරෙයි
වවුනියාව, කරප්පුකුත්ති ප්රවදේශයේ ඉඩමක පැවති වගා ළිඳකට වැටීමෙන් වන අලියෙකු ඊයේ(25) ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් වන අලියෙකු බේරාගැනීමට හැකිවූ බවත් වවුනියාව වනජිවි කාර්යාලය පවසනවා.…
ගැබ්බර මුවදෙන ඝාතනය කළ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය
ගැබ්බර මුව දෙනක් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේදී ගැබ්බර මුවදෙනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන්…
මහනුවර නගරයේ සාමකාමී විරෝධතාවයක්
දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීමේදී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා මහනුවර නගරයේ අද සාමකාමී විරෝධතාවයක් පැවැත්වුණා. ඒ මහනුවර මහජන සභාව, මහනුවර සිවිල්…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුනා. ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය,…
නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 65 දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතිය තුල සිදුකළ විශේෂ මෙහෙයුම් මගින්ල දේශීය ජල තීරය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 65 දෙනෙකු…
දේශබන්දු කුරුණෑගලින් මහ ඡන්දෙට ?
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරි මහ මැතිවරණයට ස්ථිරවම තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ගවලින් පැවසේ. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන…
වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට
වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට බලධාරින් පවසන්නේ මධ්‍යම වියට්නාමයේ සංචාරක බස් රථයක් අධිවේගී…
ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වෙයි
ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් යළි ගොඩබිම බලා පැමිණෙමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා. අනතුරෙන් එහි ගමන්ගත් ධීවරයින් තිදෙනා දිවි…
කඩොලාන පරිසර පද්දති ආරක්ශා කර ගැනීමට නව ව්‍යාපෘතියක් අද සිට ඇරඹෙයි
කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැක ගැනීම සඳහා රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූල නව වැඩසටනක් අද සිට ආරම්භ කරන බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරනවා. “කඩොලානට දලුලන්න…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
IPL තවත් තරග දෙකක් අද
IPL අද සිට යළිත්
මිචෙල් ස්ටාක් IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණයක්
හය දෙනෙකුට දිවි අහිමි කල ගුවන් අනතුර
කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි වෛද්‍ය පුණ්‍යායතනයකට අයත් සැහැල්ලු ගුවන්(Air Ambulance) කඩා වැටී අනතුරක් සිදුව තිබේ. එම යානාව වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් වන අතර එම අනතුරකින් 6 දෙනෙකු මියගොස් ඇත. එමෙන්ම, එහිදී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් යනය එරට අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකට කඩා වැටී…
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
රුසියානු ගුවන් අනතුරකින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට
නයිජීරියාවේ කොලරා වසංගත තත්ත්වයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…