මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක
හොරණ – කොළඹ මාර්ග අංක 120, පෞද්ගලික බස් රථ අද ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය පල කරමින් එම…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දෙවැනි දිනයටත් විමර්ශන කමිටුව හමුවට
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමා කිසිසේත්ම සැඟව නොසිටි බව වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.…
නවකවදයට තිත තබන්න – කාර්ය සාධක බළකායක්
නවකවදය ඇතුළු සියලු ආකාරයේ වද හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින්…
බෝරා සමුළුව අද සිට
බෝරා සමුළුව අද කොළඹ කොටුව ඩී.ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. අදින් ආරම්භ වන මෙම සමුළුව ලබන 27 වැනිදා සිට ජුලි මස…
ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සංස්ථාවෙන් දැනුම්දීමක්
රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ…
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
හිටපු ජනපති රනිල්ගේ පාලන සමයේ සිදු කළ විදෙස් සංචාර පිළිබඳ විමර්ශනක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සිදු කරන ලද විදෙස් සංචාරයන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව…
බහින් බස්වීම හෙල්මට් පහරින් කෙළවර වෙයි
පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකු විසින් හෙල්මටයකින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කරන ලද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසි කියා සිටියේ…
බෙන්තොට, ගම්පොළ සහ මන්නාරම සජබේ අල්ලයි
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බලයක් හිමි වූ බෙන්තොට, ගම්පොළ සහ මන්නාරම යන සභාවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා. ඒ…
දඩේ ගෙවන්න අධිකරණ බිමේදීම 5000 හොර නෝට්ටුවක් දීලා මාට්ටු
අධිකරණ දඩ මුදලක් ගෙවීමට වයාජ මුදල් නෝට්ටුවක් භාවිත කළ කාන්තාවක් හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ පදිංචි 28…
දුම්රිය සේවකයින් පිරිසක් හෙට වර්ජනයේ ?
දුම්රිය සේකයන් දහස් ගණනක් හෙට(25) සවස 4 සිට පැය 48ක වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය සේවක සංගමය පවසනවා. එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ අතිකාල කප්පාදු…
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කට පන්ති තහනමක්
අග්නිදිග විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුන් විසි දෙදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම්. ජුනයිඩීන් මහතා මෙම පියවර…
බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල ප්‍රදේශයේ අද පස්වරු 5.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකාව ලකුණු 229ක් රැස් කරයි
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ලංකාවේ තාවිට ඉහළ තැනක්
දිමුත් වෙනුවෙන් තරගය නරඹන්න එන ලෙසට ලසිත්ගෙන් ඉල්ලීමක්
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
වසර 25කට පසු පකිස්ථානයේ . මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිට මෙම කාර්යාලය වස තැබෙනු ඇති.
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
කැනඩාව සමග ට්‍රම්ප් වෙළද සාකච්ඡා අත් හිටුවයි
පිලිපීනයේ භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…