UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අදත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ…
ගාල්ල, අක්මීමන වෙඩි තැබීමක්
ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස්…
ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද දිවයිනට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මේ අනුව, ඔහු අද සිට ලබන 26 වැනිදා දක්වා ශ්‍රී…
මේ වසරේදී ග්‍රාමීය මාර්ග 1800ක් සංවර්ධනය කරනවා
මෙම වසර අවසන්වීමට පෙර දිවයිනේ ග්‍රාමීය මාර්ග 1800ක් සංවර්ධනය කරන බව මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මිලියන 5000ක අමතර මුදලක් රටේ…
ඊශ්‍රායලයේ සිට නැවත පැමිණීමට අපේක්ෂිත අයට අවස්ථාවක්
ඊශ්‍රායලයේ පවතින යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඉන්දියන් ගුවන් සමාගම…
වන්දනාවේ ගිහින් නොඑනගමන් ගිය සිහත්මා දිනාරා දියණිය
තඹුත්තේගම සිට බණ්ඩාරවෙල දක්වා විනෝද චාරිකාවක් ගිය බස් රථයක් දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී මාර්ගයේ පෙරළි ගොස් සිදු වූ අනතුරින් එප්පාවල පොලිස් වසමේ බටුවත්ත, මීගස්සෑගම ප්‍රදේශයේ…
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු පත් කෙරේ
කොළම ප්‍රධාන මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පත් කර තිබෙනවා. මංජුල තිලකරත්න මහතා මෙලෙස පත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලෙස…
ඉන්ධන තොග ගැන ආණ්ඩුවෙන් නිවේදනයක්
ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ පවතින බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. මෙරට ඉන්ධන ක්ෂේත්‍රයේ මෙහෙයුම් සිදු කරන විදෙස් සමාගම් තුනක් ඉදිරි…
මිද්දෙණියේ දහම්පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්
දහම් පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙලෙස අද(22) උදෑසන බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ මිද්දෙණිය ශ්‍රී සුමංගල දහම් පාසලේ සිසුන් පිරිසකි. දහම් පාසලේ…
නියෝජ්‍ය ඇමැති මහින්දට සහ කඩුවල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගෙන් සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන…
බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ
සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල ජනතාවට දැනුම්දීම ක්‍රමවේදයක් සැකසීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිනපතාවම සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල…
කළුබෝවිල නිවසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට
කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුට ආධාර සහ අනුබල දුන් බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ස්මාර්ට් සංචාරක නගරයක් ඉදිකිරීමට සැලසුම්
පළමුවැනි ස්මාර්ට් සංචාරක නගරය ඉදිකිරීම පිළිබඳ මේ වන විට පූර්ණ අවධානය යොමුව ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයට
දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමේ සූදානමක්
දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ICC පන්දුවාර 20 යොවුන් කාන්තා කණ්ඩායමට චමෝදී ප්‍රබෝදා නම් කෙරේ
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායලය සටන් විරාමය රකින්නේ නම් ඉරානයද පොරොන්දු රකින බවට ඉරාන ජනපති සහතික වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…