හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

මැදවච්චියේ ඇලක කාත්තා මළසිරුරක්
මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේ පිහිටි ඇල මාර්ගයක වැටී මියගොස් සිටි කාන්තා මළසිරුරක් අද(16) දින මැදවච්චිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, සංගිලිකනදරාව ලිපිනයේ පදිංචි…
ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මාලිමාවට
ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන අයාතනවලට බලය පිහිටුවීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබාදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයයේ…
ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පියවර තිබෙනවා. විමසිලිමත්ව සිටින ලෙස අදියර 01 යටතේ නිකුත්…
ඉෂාරාට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිගේ ගිණුමකට රුපියල් 50000ක මුදලක් තැන්පත් කළ අයෙක් අත්අඩංගුවට ගෙන…
මාස 14 සිඟිත්තාගේ මරණයට වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක්
වතු පාලන අධිකාරියේ අවිදිමත් පාලනය හේතුවෙන් මාස 14ක් වයසැති සිඟිත්තෙක් මියගිය බවට චෝදනා කරමින් හැටන් ෂනැන් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් මියගිය සිඟිත්තාගේ සිරුර වතුයායට…
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබෙ හයකගේ තටු කැපෙයි
පසුගිය දා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දඹුල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වූ සභිකයන් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම…
රත්නපුර ප්‍රාදේශීය සභාව සජබෙට
රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය විසින් පිහිටුවා තිබෙනවා. ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙක් තෝරා ගැනීමට අද(16) ඡන්ද විමසීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එහිදී සමගි…
ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වූ මෙහෙකරුවාට වෙච්චි දේ
නිවසක ස්වයංක්‍රීය ගේට්වකට හසුවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බේරුවල පොලිසිය කියා සිටියේ බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇති ස්වයංක්‍රීය ගේට්ටුවකට හසුවීමෙන් අද(16) උදෑසන මේ අනතුර සිදුව…
උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා. ඒ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන්…
මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයට නව සභාපතිවරයෙක්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස පුලින රණසිංහ මහතා ඊයේ තේරී පත්වී තිබෙනවා. නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා එම සංගමයේ දිස්ත්‍රික්ක මට්ටමින්…
පැය 24ක් තුළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 485 ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් දීප ව්‍යප්තව සිදු කෙරෙන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ යටතේ ඊයේ දිනයේ සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 485 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ…
දහම් පාසල් අධ්‍යාපනය ගොඩගන්න කටයුතු – නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක
දහම් පාසල් පද්ධතිය දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් පවතින අභියෝග සඳහා වත්මන් රජය යටතේ විසඳුම් ලබා දෙන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය…
මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාව බව ජනපති කියයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ICC පන්දුවාර 20 යොවුන් කාන්තා කණ්ඩායමට චමෝදී ප්‍රබෝදා නම් කෙරේ
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
පැය 24 ක් තුල ගාසා තීරයේ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට
ගත වූ පැය 24 තුල ගාසා තීරය වෙත එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 90 දෙදෙනෙක් ජීවිතක්ශයට පත්ව තිබෙනවා. ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය චෝදනා කරන්නේ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිටින සරණාගත සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර තව දුරටත් ඉහළ දමා ඇති බවයි. මේ අතර ඊශ්‍රායල ඉරාන සටන් විරාමය සම්බන්ධයෙන් එළඹෙන සතියේදී…
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට පහළොවකින් අඩු කරය
ඉරානයේ සියලුම ගොඩබිම් දේශසීමා හරස් මාර්ග විවෘත කෙරෙයි.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…