වෙඩි තබා ඝාතනය කරන ලද දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය ප්‍රදේශයේදී සොයාගෙන ඇති බවට වාර්තා වනවා. මෙම වෙඩි තැබීම අද(25) උදෑසන කාලයේදී සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. වයස අවුරුදු 25ක් සහ 30ක් පමණ වන දෙදෙනෙක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි…

විදුලි සෝපානයක් කඩා වැටී හොටෙල් සේවකයාගේ දිවි තොරවෙයි
විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති…
කොහුවල වෙඩි තැබීමක්
කළුබෝවිල පන්සල පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද(15) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය…
අතේ තනතුරු මට එපා – මෛත්‍රී කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති පරාජිත තත්ත්වයෙන් ගොඩඒම සඳහා වහාම පක්ෂය භාරගෙන අවශ්‍ය ප්‍රතිසන්ධාන කටයුතු සිය මූලිකත්වයෙන් සිදු කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
ෆේස්බුක් සාදය දෙල් වෙයි – 26ක් කූරු ගනියි
අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පවත්වන ලද ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අළුබෝමුල්ල, මහාබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මත්ද්‍රව්‍ය…
සැමියාගේ වෙඩි පහරින් බිරිය නොඑනගමන් යයි
තම සැමියා විසින් වෙඩි තබා බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ මැදගම, බලගස්ආර මාර්ගය ආසන්නයේ වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවක්…
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයම පලාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…
ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අද
ලෝක වැඩිහිටි අපයෝජන පිලිබඳ දැනුවත් කිරීමේ දිනය අදට යෙදී තිබෙනවා. වසර 2050 වන විට, ලොව සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 65 හෝ…
පොලිසියේ පුටු හයක සිදු වූ වෙනස්කම්
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතර දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත් කිරීම් සිදු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ ජාතික පොලිස් කොමිසන්…
IMF දෙවැනියා අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.…
ජර්මනියේ නිල සංචාරය අවසන් කළ ජනපති දිවයිනට
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු…
තමිල්නාඩු කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි
ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.…
ටෙහෙරානයේ ශ්හරාන් තෙල් සංකීර්ණයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායලය ඉරාණයේ සිවිල් සහ බලශක්ති ඉලක්ක වෙත තව දුරටත් පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊයේ රාත්‍රියේද…
ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
පාරිභෝජනය සදහා සුනඛ මස් විකිණීම දකුණු කොරියාව පුරා තහනම් කර තිබෙනවා. 2024 වසරේ මීට අදාළ නීති කෙටුම්පත් කර ඇති අතර එය සම්මත වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීයි. මස් පිණිස් සුනඛයින් ඇති කිරීමේ කර්මාන්තයේ නිරත පිරිසට ඉන් ඉවත්වීම සදහා 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා කල් ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් එම කාලය ප්‍රමාණවත් නොවන බවයි මෙම…
9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්
යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
ටෙහෙරාන් අගනුවර දැවැන්ත පිපිරීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…