BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

ස්වීඩනයේ වෙඩි වරුසාවක් – දෙදෙනෙක් රෝහලට
ස්වීඩනයේ ඔරෙබ්‍රෝ නගරයේ මුස්ලිම් පල්ලියක් අසල අද ( 15 )වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර…
හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු 17 වනදා
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 17 වන දා සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. මහනුවර මහයියාවේ පිහිටි රත්වත්තේ මහතාගේ…
රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…
ජනාධිපති සහ නව පොලිස්පති අතර හමුවක් !
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අතර හමුවක් අද (15) පස්වරුවේ පැවැත්වුණා . ඒ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී ජනාධිපතිවරයා නව…
විනිමය පත්‍ර සංශෝධන පනත් කෙටුම්පට කතානායකවරයාගේ සහතිකය
විනිමය පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025…
ට්‍රම්ප් සහ පුටින් හමුව අද
රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීම් අරමුණින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ ඇලෙස්කාවේදීයි.…
නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලයේ ඇසල පෙරහර හෙට
නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසල පෙරහර හෙට රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පෙරහැර හෙට රාත්‍රී 09.00 සිට අළුයම 02.30…
ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන්ගේ අවධානය
ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුව තිබෙනවා.…
බෙල්ලන්විල ඇසළ පෙරහැරට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක්
බෙල්ලන්විල ඇසළ පෙරහැරට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක් නිර්මාණය කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
ධීවර ප්‍රජාව වෙනුවෙන් “සයුර” නමින් නව ජීවිත රක්ෂණාවරණයක්
ධීවර ප්‍රජාවගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් “සයුර” නමින් විශේෂ ජීවිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සිදු කෙරුණා. ඒ, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. සයුර ජීවිත…
ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට චීන රජයෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයක්
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු සඳහා චීන රජය විසින් පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී තිබෙනවා. කොළඹ…
වසරේ පළමු මාස 6 තුළ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය සීග්‍රයෙන් ඉහළට
මෙම වසරේ ජනවාරි මස සිට ජුනි මාසය දක්වා සංචාරක පැමිණීමේ වර්ධනය සියයට 15.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මස පළමුවනදා සිට 10 වනදා දක්වා සංචාරකයන්…
කිරිබත්ගොඩ කෙස් බිස්නස් එකක්
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගෙන් ස්වභාවික මිනිස් හිස කෙස් ග්‍රෑම් 390ක් මිලදී ගෙන ඒ සඳහා ගෙවිය යුතු මුදල වන රුපියල් ලක්ෂයක මුදලට අගරු චෙක් පතක් දී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින් එහි නායකත්වය දරන බවටයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ. මෙම සංචිතය…
ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඉන්දියාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අයි .පී .එල් පිටියෙන් ද…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
පැතුම් නිශ්ශංක සිය 3වන ටෙස්ට් ශතකය රැස්කරයි
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට එක් වෙයි
තෙවන දිනය අද – දෙවන දිනය නිමාවේදී බංග්ලාදේශය 484/9
මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අදින් ඇරඹෙයි
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පවසනවා. කෙසේවෙතත් භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා කර නැහැ.
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක්
යුරෝපයේ ගිණි ඇවිලෙයි – උෂ්ණත්වය ඉහළට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…