ශිෂ්‍යත්ව ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අගෝස්තු මස 10 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අගෝස්තු මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය…

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුමට
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුමට අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට සිට ලබා දෙන බව සුභසාධක ප්‍රතිලාභ…
රාජිතගේ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම ලබන 30 වනදා
තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු…
වාහන ආනයනය සීමාකිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ.
අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කර නොමැති බව…
වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාලව පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියේ විමර්ශන නොමග යැවීමේ චෝදනාව මත කන්තලේ වාන්ඇල පොලිසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 2018…
පාලු බංගලාවක් තුළ අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා.
ඊයේ (22) සවස නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී 39 හැවිරිදි අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇත. සැකකරු ගම්පොළ පොලිසියට භාරවී…
තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ යතුරු පැදි 4ක් පොලිස් භාරයට
තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ යතුරු පැදි 4ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධි එන්ජින් ධාරිතාවෙන් යුතු එකලස් කරන ලද යතුරු පැදි හතරකුයි…
ප්‍රදේශ කිහිපයකට අදත් විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම කඳුකරයේ…
නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
නාරාහේන්පිට පොලිස් වසමේ 397 වත්ත ප්‍රදේශයේදී නිවසක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වයස අවුරුදු 50ක් පමණ වූ කුලී පදනමක් මත සිටි අයෙක්.…
නව නිවාස 182කට මූල්‍යාධාර
ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස ඒකක 182ක් සඳහා මූල්‍ය ආධාර ලබාදීම මේ වනවිට සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා. ඒ 2025 ජාතික නිවාස සංවර්ධන…
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු ගැන පුළුල් විමර්ෂණ
අත්බෝම්බ / ටී 56 ජීව උණ්ඩ සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ සෙට්ටිකුලමේ දී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබද පුළුල් විමර්ෂණ සිදුකෙරෙන බව වන්නි දිසාව භාර නියෝජ්‍ය…
රනිල් පැනවූ හදිසි නීතිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!
2022 ජූලි 18 වන දින වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පැනවූ හදිසි නීතිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. 2022 වසරේ ජූලි 17…
තරුණයෙක්ට දිවි අහිමි කල නුගේගොඩ අනතුර
අද (23) අලුයම හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් 21ක් හැවිරිදි තරුණයෙක්ට දිවි අහිමි වී ඇත. ත්‍රිරෝද රථයක්, මහරගම දෙස සිට කොළඹ දෙසට…
ළමුන් 16ක් රෝහලට යැවු වීරකැටියේ බස් රථ අනතුර
බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති අතර පාසල්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම්
2023 දී හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා. දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කරන අතරතුර ආරක්ෂක අංශ ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, 2023 මැයි මාසයේදී රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා ඇති වුණා. පසුගිය වසර දෙක තුළ බලධාරීන් විසින් මේ…
සෞදියේ සැණකෙළි භූමියක බිහිසුණු අනතුරක්
භූ කම්නයෙන් පසු රුසියාවේ ප්රබලතම ගිනි කන්දක් සක්‍රීය වෙයි
ඉන්දියාවේ ප්‍රාන්තයකට අනතුරු ඇගවීම්
ජපාන අගමැති ඉල්ලා අස්වන බව නිවේදනය කරයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…