බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාව බව ජනපති කියයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s…
කොළඹ මහ නගර සභාවේ මුල් පුටුව ව්‍රායි ට
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ව්‍රායි කැලී බල්තසාර්් මහත්මිය තේරී පත්ව තිබෙනවා. ඒ නගරාධිපති ධුරයට යෝජනා වූ නම් දෙකෙන්…
කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණා. කොළඹ මහා නගර සභාව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි…
රාජ්‍ය සේවකයින්ට කෘත්‍රිම බුද්ධිය
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්වුණා. රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය…
හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක දේපොළ වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, මීට පෙර අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි. අදාළ වෙන්දේසිය ලබන ජූලි මස දෙවැනිදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා…
ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලංකික තරුණයෙකුට තුවාල
ඊශ්‍රායලයේ බෙනිබරක් ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලංකික තරුණයෙකු තුවාල ලබා තිබෙනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ තුවාල ලබා ඇත්තේ…
ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර
ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම්, පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, ඉදිරි නීතිමය කටයුතු සඳහායි. එහි සභාපති…
දේශබන්දු තෙන්නකෝන් විමර්ශන කමිටුවට
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබද විමර්ශනය සදහා පත් කළ කමිටුව අද සිට දිනපතා රැස්වීමට නියමිතයි. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන්. ඒ අනුව අද (16) දිනයේ WITබොරතෙල් බැරලයක මිල…
කොළඹ මහ නගර සභාවේ මංගල සභාවාරයේ උණුසුම් තත්ත්වයක්
කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය අද පැවැත්වෙනවා. මේ වන විට මහ නගර සභාව සඳහා වන නගරාධිපතිවරයා තෝරා ගැනීමට නියමිතයි. ජාතික ජන බලවේගය නියෝජනය…
නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 07කට
දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර…
ඝාතනයකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
වයස අවුරුදු 27 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධයකට ආධාර අනුබල…
ශ්‍රී ලාංකික තරුණයෙකුට ඉරාන මිසයිල ප්‍රහාරයකින් තුවාල
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, අද (16) උදෑසන බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ශ්‍රී ලංකාව ලකුණු 229ක් රැස් කරයි
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ලංකාවේ තාවිට ඉහළ තැනක්
දිමුත් වෙනුවෙන් තරගය නරඹන්න එන ලෙසට ලසිත්ගෙන් ඉල්ලීමක්
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
පාරිභෝජනය සදහා සුනඛ මස් විකිණීම දකුණු කොරියාව පුරා තහනම් කර තිබෙනවා. 2024 වසරේ මීට අදාළ නීති කෙටුම්පත් කර ඇති අතර එය සම්මත වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීයි. මස් පිණිස් සුනඛයින් ඇති කිරීමේ කර්මාන්තයේ නිරත පිරිසට ඉන් ඉවත්වීම සදහා 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා කල් ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් එම කාලය ප්‍රමාණවත් නොවන බවයි මෙම…
9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්
යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
සාර්ථකව සබ්මැරීනයක් අත්හදා බැලු තායිවානය
අයතුල්ලා අල් කමේනි සම්බන්ධයෙන් අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…