කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ව්‍රායි කැලී බල්තසාර්් මහත්මිය තේරී පත්ව තිබෙනවා. ඒ නගරාධිපති ධුරයට යෝජනා වූ නම් දෙකෙන් කෙනෙක් තෝරා ගැනීමට පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් ලබාගනිමිනි. විපක්ෂයෙන් යෝජනා වූ රීසා සරුක් මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 51ක්…

තව කියවන්​න

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.…

පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නමැත්තා නිදහස් කර ඇති බවටත් එම සිදුවීම පිටුපස බරපතල අක්‍රමිකතාවක් ඇති…

මේ වසරේ පළමු මාස පහ තුළ දී විදෙස් සංචාරකයන් දසලක්ෂ විසිනවදහස් අටසිය තුන්දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. මැයි මාසයේ දී විදෙස් සංචාරකයන් එක්ලක්ෂ තිස්දෙදහස් නවසිය දහනවදෙනෙකු…

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් හාර දහසකට අධික සංඛ්‍යාවක් මේවන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම…

පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අටකට තරග කර තේරී පත් වූ සභිකයන් ඊයේ(06) දිවුරුම්දී තිබෙනවා. ඒ සමගි…

පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලය සහ අටමස්ථානය මුල් කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් අට…

පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට පත්ව තිබෙනවා. ඊයේ(06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ…

ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා. ඒ, මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය අවසන් වරට පවත්වා…

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රත්නපුරය දක්වා කොටස දීර්ඝ කිරීමේ හා හෝමාගම දක්වා ද්විත්ව මර්ගයක් කිරීමේ කටයුතු ලබන වසර මුලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී…

සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති සියලු‍ දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීක පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට, කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා. එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙකු…

අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන…

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නවතම…

විපක්ෂ නාවක සජිත් ප්‍රේමදාස මහතා හජ් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි දැක්වෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අර්ථවත් ජීවන රටාවක් ගොඩ නැගීම සදහා සියලු…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර…

2025 දක්වා  යළි දැක ගත නොහැකි දර්ශනයක්. මේ blood moon නැතිනම් ‘රුධිර චන්ද්‍රයා’. පෘථිවි සෙවණ  සම්පුර්ණයෙන්  චන්ද්‍රයා  ග්‍රහණයට ගත් උච්ඡතම…


බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්…

තව කියවන්​න

2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ්…

ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර තිබෙනවා. ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ වෙඩෙල් මුහුදේ සහ බෙලෙංශුවුශන් මුහුදු කලාප වල චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන සිදු කළ පරීක්ශණයකින් මේ බව අණාවරණය කර තිබෙනවා. නේචර් කොමියුනිකේෂන්ස් ප්‍රකාශයට පත් කරන පෘථිවිය සහ පරිසරය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වූයේ නිරීක්ෂණය කරන…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…