හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ…

ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටරයක් හදිසියේම ගොඩබස්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හොරණ තක්ෂිලා විද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙත අද(25) උදෑසන හදිසියේම ගොඩ බස්වා තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්…
මාංශපේෂීන් උපයෝගී කරගෙන පොලිස් විමර්ශන කරන්න බෑ
ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිලධාරීන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බවත් එම නිලධාරීන්ට නව තාක්ෂණ්‍ය උපයෝගී කර ගනිමින් පොලිස් විමර්ශන සිදු කිරීමට අවස්ථාව සහ ආයතන පිහිටුවා තිබියදී මාංශපේෂීන්…
පාසල් සිසුන් පිරිසක් රැගත් බසයක රියදුරු ගම්වාසීන් පිරිසකගෙන් ප්‍රහාරයක්
අනුරාධපුරයේ සිට හන්තාන කඳුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන පැමිණි පෞද්ගලික බස් රථ රියදුරෙකුට මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිසක් මුගුරකින් පහරදෙන අයුරු අසල සිටි අයෙකු…
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව මේ බව කියා…
පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ ප්‍රථිපල ලගදීම
අද (25) අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සාර්ථක ලෙස අවසන් කර වින්දිතයන්ට වැඩි ඈතක නොගොස් සාධාරණය ඉටුකරන පවසන ලදී.…
අල්ලස් ලබාගත් කලාකරුවා කොටුවෙයි
පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රු. 30,000/= බැගින් අල්ලස් ඉල්ලා එය බැංකු ගත කරන ලෙස දන්වා සිටි කලාකරුවෙකු මතුගම බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ…
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
අද (25) උදෑසන පැවති අධික සුලං තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ අබේවෙල පැරකුම් පුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ…
මාස 6ට අපේක්ෂා රෝහලට 36,000ක් ඇතුළත් කරලා – සෞඛ්‍ය නි. ඇමැති
මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටුවලට මෙම වසරේ 2025 ජනවාරි සිට ජුනි 30 දක්වා කාලය ඇතුළත ඇතුළත් කරනු ලැබූ රෝගීන් සංඛ්‍යාව 36,000ක්බවසෞඛ්‍යසහජනමාධ්‍යනියෝජ්‍යඇමැතිවෛද්‍යවිජේමුණිමහතාපාර්ලිමේන්තුවේදීපැවැසුවා එහිදී එම කාලය තුළ ලියාපදිංචි…
ජපන් දූතයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සුදානමක්
ශ්‍රී ලංකාවේ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක්…
කොළඹ හෝටල් ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන්
කොළඹ හෝටල් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී ආරම්භ වුනා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. හෝටල් කර්මාන්තයට සම්බන්ධ විශාල පිරිසක්ද…
මැතිවරණ කොට්ඨාස අටකට පොහොට්ටුවෙන් සංවිධායකවරු
මැතිවරණ කොට්ඨාස 8ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන්ට පත්වීම් ලිපි ලබාදීම ඊයේ (24දා) එමපක්ෂයේජාතිකසංවිධායකපාර්ලිමේන්තුමන්ත්‍රිනාමල්රාජපක්ෂමහතාවිසින්බත්තරමුල්ලනෙළුම්මාවතේපිහිටිඑමපක්ෂමූලස්ථානයේදීසිදුකළා ඒ යටතේ බණ්ඩාරගම ආසනය සඳහා ලලිත් වර්ණකුමාර මහතාත්, මතුගම…
තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය හරිනි අතර හමුවක්
තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවුණා. මෙම හමුවේදී දෙරටේ අධ්‍යාපනය, ගෝලීය වෙළඳාම, සැපයුම්, බලශක්ති,…
තෙදින නිල සංචාරයක් සදහා ජනපති ලබන සඳුදා මාලදිවයින බලා පිටත්ව යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා…
යතුරු පැදියට තබා පෙම්වතාට මාංචු දමා ඔහුගේ 18 හැවිරිදි පෙම්වතිය බව කියන තරුණියක අසල තිබූ කැලෑවකට ඇදගෙන ගොස් සම්පූර්ණයෙන්ම නිරුවත්…
අලවතුගොඩ, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇගේ ලිංගිය හරහා ශරීරයට ඇතුළු…
දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදට(01) යෙදී තිබෙනවා. අසූ දශකයේ…
ගැහැනියක සතුවූ උතුම්ම වස්තුව වන්නේ තමාගේ නොඉඳුල් බවයි. නැතහොත් කන්‍යාභාවය රැකගැනීමය. ගැහැනියක කිහිපවරක් උපදී. ඒ පළමුව මවගේ කුසයෙනි. ඉන්පසු මල්වරවූ…
උතුරේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් බෞද්ධයන් නැති පළාතක අලුතින් සවිකළ බුදු පිළිමයක් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගෙන…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත…
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට එක් වෙයි
තෙවන දිනය අද – දෙවන දිනය නිමාවේදී බංග්ලාදේශය 484/9
මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අදින් ඇරඹෙයි
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් හා නිව් ජර්ස් නගරවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. නිව්යෝර්ක් හා නිව්ජර්සි නගරවල මහා මාර්ග හා උමං මාර්ග ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. ඇමෙරිකාවේ නැගෙනෙහිර වෙරළ තීරයට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වුණා. අධික වැසි තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. අයහපත් කාලගුණය හේතුවෙන්…
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
යුක්රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්
‘හැරී පොටර්’ නිළි එමා වොට්සන්ට මාස හයක තහනමක්
ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් සිව්දෙනෙකු මරුට
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…