පළාත් 6 කට තද වැසි – ගංවතුර අවධානම් නිවේදනත් නිකුත් කරයි
මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත්…
සංචාරකයින්ගේ පැමිණීමෙන් යාල ආදායම ඉහලට
පසුගිය දින කිහිපයේ සුඛෝපභෝගි නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීම හේතුවෙන් රුපියල් හත්ලක්ෂ 21,541 ක ආදායමක් ලැබී තිබෙනවා. කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය…
ඉවත් කළ කොරෝනා රෙගුලාසි
විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ට පනවා තිබූ එන්නත්කරණ සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා රෙගුලාසි අද සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා…
විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වු අක්‍රමිකතා
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලනය විසින් සිදු කර ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වී ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත්…
පොලිස් වෙස්ගත් තිදෙනෙක් නිවසක් කොල්ලකයි
පොලිස් වෙස්ගත් පුද්ගලයින් තිදෙනෙක් විසින් නිවසක් කොල්ලකා තිබෙනවා. මෙහිදී ඔවුන් නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී අදාළ දේපල කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ. කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේදී ඊයේ…
මෙරට අපනයන ආදායම් පහළට
ඔක්තෝම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ අපනයන සියයට 21 කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි වටිනාකම දැක්වුණේ, ඇමරිකානු ඩොලර් මිලියන 1,336 ක් ලෙසයි. එමෙන්ම…
කාලගුණ නිවේදන
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී පවතින පීඩන අවපාතය අද පස්වරුව වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .…
ඉන්දීය ධිවරයින් පිරිසකට නිදහස
මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14දෙනෙකු නිදහස් කර තිබෙනවා . ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ එම ධීවරයින් ඊයේ ඉන්දීයාවේ චෙන්නායි වෙත ළඟාවූ බවයි .…
ලබන පෙබරවාරියට පෙර පුංචි චන්දය පවත්වන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලයි
පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සහ රජය අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි…
රක්ෂිත බන්ධනාගාර ගත කළ තැරැව්කරු
වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු බව කියන පුද්ගලයෙකු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා…
චීනය – ශ්‍රී ලංකාවට කළ පරිත්‍යාගය
රුපියල් බිලියන දෙකක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ, චීනය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිදු කළ පරිත්‍යාගයක් ලෙසයි. එම…
දුම්රිය සේවය කිසිවිටෙකත් පෞද්ගලීකරණය නොකරන බවට බන්දුලගෙන් ප්‍රකාශයක්
දුම්රිය සේවය කිසිවිටෙකත් පෞද්ගලීකරණය නොකරන බවත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කර එය ලාභ ලබන තත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, රජයේ කැබිනට් ප්‍රකාශක,…
අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මසකට වැඩි නිවාඩු කාලයක්
අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමි වනවා. මේ අනුව පාර්ලිමේන්තුව අවසන් වශයෙන් ලබන 13 වනදා රැස්වීමෙන් අනතුරුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන…
ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හදිසි හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, අමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවා. ජනාධිපති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
2026 ඔ20 ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීම අද
ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද එළිදැක්වීමට නියමිතයි. ඒ මුම්බායිහීදීයී. මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම…
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද පාකිස්තාන තුන්කොන්…
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට
තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම…
බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශය වයස අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ…
යුක්‍රේන ගොඩනැගිලි කිහිපයකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනයේ කියෙව් අගනුවර මහල් නිවාස සංකීර්ණ කිහිපයකට අද අලුයම රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ සමඟම එහි ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි දෙකකට හානි සිදුව ඇති බවට යුක්‍රේන බලධාරීන් තහවුරු කර තිබෙනවා. ඉන් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, යුක්‍රේන අගනුවර වටා ගුවන් ආරක්ෂක ඒකක ද…
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දුෂණය යලිත් ඉහලට
ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































