ත්‍රිකුණාමලේ බුදුපිළිම සිද්දියෙන් මැතිසබය ගිනියම් වෙයි – video
ඊයේ දින ත්‍රිකුණාමලයප්‍රදේශයේ වූ සිද්දියක් සම්බන්දව ආනන්ද විජේපාල මහතා මර්ලිමෙන්තුවේ අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් සංවාදයක් ඇතිව තිබුණා. ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝදිරාජ විහාරයේ පැවැති දහම් පාසල සුනාමි ව්‍යසනය නිසා විනාශයට පත්ව තිබුණා. එය නැවත ආරම්බ කිරීම සදහා ඊයේ දින උදෑසන මුල් ගල් තැබීම සිදුව…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් චෝදනාවක්
දුම්රිය ප්‍රමාද වීම වළක්වා ගැනීමට අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා දුම්රිය පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දුම්රිය කාලසටහන් වරින්වර සංශෝධනය…
අගමැතිට ජනාධිපතිගෙන් සුබපැතුම්
මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ අන්වර් ඊබ්‍රාහිම් මහතාහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද උදෑසන සුබපැතුම් එක්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අද දින…
ලෝක ඒඩ්ස් දිනය අදයි
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. එහි තේමාව වී ඇත්තේ සමානාත්මතාව සුරකිමු යන්නයි. මේ අනුව ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන්…
වීසා ගාස්තු ඉහළට
ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුලු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ…
සජිත් සුසිල්ගෙන් ඇසූ ප්රශ්නය
ගුරු සේවයට සෘජුවම සම්බන්ධ අධ්‍යාපනවේදී උපාධිය ලැබූ බොහෝ පිරිසක් රැකියා නොමැතිව නිවෙස්වල සිටින බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්…
මහේස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 56 කට ස්ථාන මාරුවීම්
වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් 56 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ලබන වසරේ දෙවන දින සිට ක්‍රියාත්මක වන පරිදි…
මී උණ ව්‍යාප්තියේ වර්ධනයක්
මී උණ ව්‍යාප්තියේ වර්ධනයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ වගා කටයුතුවල නිරත වීමේ දී…
විෂ මත් කැවිලි අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
පානදුර වලාන ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක විෂ මත්ද්‍රව්‍ය සහිත කැවිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන එම කැවිලි වර්ග…
පානදුර ප්‍රදේශයේ වෙඩිතැබීමක්
පානදුර සිල්වන් පටුමග ප්‍රදේශයේදී ඊයේ රා ත්‍රි 10.00ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පානදුර දකුණ පොලීසිය පවසන්නේ කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයෙකු විසින් වෙඩිතැබීම සිදුකර…
ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට
අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට නිකුත්කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ගෑස්…
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය -තියටර් සෙවන් වෙළඳ පොළ
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ප්‍රථම වරට ඉදිරිපත් කරන තියටර් සෙවන් වෙළඳ පොළ ලබන 08, 09, 10, සහ 11 යන දිනවල පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.…
පළාත් සභාවලටත් DDC කමිටු
විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වන බව…
අයවැය විවාදයේ 8 වන දිනය අදයි
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිලිබඳ අද විවාදය පැවැත්වීමටයි සැලසුම් කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට අතර ඊයේ පැවති තුන්වන…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට්…
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍යනි ෂෙයික් හසීනාට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීමේ වරදකට විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICT) මරණ දඬුවම නියම කර තිබෙනවා. විදෙස් මද්‍ය සඳහන් කළේ, 2024 දී සිසුන්ගේ නායකත්වයෙන් පැවති විරෝධතාවන් මර්දනය කිරීමට නියෝග කළ බවට හසීනාට එරෙහිව ගොනු කළ ප්‍රධානම චෝදනාවට වරදකරු කර ඇති බවයි. අධිකරණය සඳහන් කළේ, හසීනා එම මර්දන…
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































