අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදයි
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදට යෙදී තිබෙනවා. අද පෙරවරු 10.30ට මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව රැස්වීමටද නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන්…
වාර විභාගය අවසානයේ බියර් පාටියක් දැමූ පානදුරේ සිසුන්
පාසල් නිල ඇඳුමෙන් බියර් පානය කරමින් සිටි පාසල් සිසුන් පස් දෙනෙකු පොලිස් භාරයට ගැනුණු බව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක…
ගිනි අවි පහක් සමග පහක් මාට්ටු
බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන ගිනි අවි පහක් සමග පුද්ගලයන් පස් දෙනෙක් පොලිස් විශේෂ කාර්යා බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ…
බන්දුලගේ සැත්කම වැරදුණු නිසා ඇමතිකම ලසන්තට
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලසන්ත අලගියවන්න මහතා අද දින සිට වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස…
OT නිසා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වර්ජනයක්
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ වැඩවර්ජනයට හේතුව අතිකාල දීමනා පිළිබඳ ගැටළුවක් බවටයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පවසන්නේ. අදාළ ගැටලුවලට…
2023 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වෙයි – VIDEO
2023 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 121ක්ද විපක්ෂව ඡන්ද 84ක්ද ලැබුණා. ඒ අනුව 2023 අයවැය…
නිදහස් දිනයට සමගාමීව විනෝද උද්‍යාන නොමිලයේ නැරඹීමට අවස්ථාවක්
75 වන නිදහස් දිනයට සමගාමීව ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන සහ විනෝද උද්‍යාන නොමිලයේ නැරඹීමට මහජනතාව සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී…
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2005 වසරේ දී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට…
චන්ද්‍රිකාගේ නිදහස් පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ සියලුදෙනාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි…
වැඩි මිලට ආහාර අලෙවි කරන්නන්ට වැඩ වරදී
වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා හෙට සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. උත්සව සමය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි එම…
මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරීන් සිටින බවට අනාවරණක්
ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා සේවයෙන් ඉවත් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ඔහුට මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා…
කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට අයවැයෙන් සහාය ලැබී ඇති බව මහින්ද කියයි
අයවැය විවේචනය කිරීමෙන් සහ ඊට විරුද්ධව ජනතාව පෙළඹ වීමෙන් රටට කිසිඳු ඵලක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර…
කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගයක්
කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් ගාස්තු ඉහළ දැමෙයි
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සල් කටයුතු සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ලබන වසරේ ජනවාරි මස 01 වන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
තරුණ කටයුතු සහ ක්‍ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සුගතදාස ගෘහස්ත ක්‍ර ීඩා සංකීර්ණයේ සිදු කෙරුණා.…
ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව…
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි…
ඉන්දියාවේ නවදිල්ලියේ සිදුවූ පිපිරීමකින් 09 දෙනෙකු ජිවිතක්ෂයට
ඉන්දියාවේ, නවදිල්ලි නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් තිබෙනවා . එරට මාධ්‍ය වාර්තා කරන්නේ නවදිල්ලියේ , රතු කොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 දොරටුව අසල මෙම පිපිරීම සිදුව ඇති බවයි. මෝටර් රථයක් තුළ වූ පිපිරීම හේතුවෙන් ආසන්නයේ තිබූ තවත් වාහන කිහිපයක් ගිනි ගෙන විනාශ වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා ජම්මු…
සුළි කුණාටු නිසා පිලිපීනයට යලිත් දැඩි බලපෑම් !
ස්ලෝවැකියාවේ දුම්රිය අනතුරක්
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































