2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ඇරඹෙයි
විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන “2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ″ උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා . ඒ නෙළුම් පොකුණ රඟහලේදීයි. සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම…
අල්ලස් ගත් ස්ථානාධිපති දැලේ
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් හා දූශණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම…
පොල්දූවේ උද්ගෝෂණයක්
ජීවන වියදම, ඉන්ධන මිල, බදු බර තවදුරටත් ඉහළ යාම සහ නව බදු ක්‍රමයට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පෙරවරුවේ පොල්දූව හන්දියේ දී පැවැත්වුණා. මේ සඳහා…
දෙල්කඳ රැඟු රියදුරු රිමාන්ඩ්
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට…
ගල්අඟුරු නෞකා 24 ක් ලැබීමට නියමිත බව ලං.වි.ම පවසයි
2023 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් 20 වැනිදා දක්වා ගල්අඟුරු නෞකා 24 ක් ලැබීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්…
අද පාර්ලිමේන්තුවේ උණුසුම් සංවාදයක්
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවුණා. ඒ, පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් කරුණු විමසීම හේතුවෙන්. කැබිනට් නිර්දේශයකට අනුව විදුලිබල මණ්ඩලය බාහිර…
අද දිවයින පුරා විරෝධතා මාලාවක්
අද දිවයින පුරා විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා. රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ඊට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රාජ්‍ය සම්පත් පෞද්ගලිකරණයට…
ජනතාව පෙළගැස්වීමේ වැඩසටහනක්
දූෂිත දේශපාලනඥයින්ගෙන් රට බේරා ගැනීම අරමුණු කරගනිමින් ජනතාව පෙළගැස්වීමේ වැඩසටහන මිහින්තලය පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළා. ඒ, මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන…
සන්ධ්‍යා එක්නැලිගොඩ, බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට
2022 සඳහා ලොව පුරා සිටින බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නමද ඇතුළත් කර තිබෙනවා. තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ…
ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මැන්ඩුවොස්, සුළි කුණාටුව බවට වර්ධනය වී තිබෙනවා. එය තවදුරටත්…
ඩෙංගු ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළට
ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1602 දෙනෙකු හඳුනාගෙන ඇති…
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්වයට
පීලි පැනීමක් හේතුවෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කර තිබෙනවා. බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ එක්…
වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක
දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. එබැවින් ස්වසන ආබාධ සහිත රෝගීන්,…
සුදුසුකම් ලැබූ සරසවි සිසුන් ලියාපදිංචිය ලබන සතියේ
සරසවි සඳහා සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කෙරෙන බව එම කොමිසම පවසනවා. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා . එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින…
ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු…
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
තරුණ කටයුතු සහ ක්ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික…
ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
පකිස්තානයේ හමුදාපති අසීම් මුනීර්ට වැඩි බලතල ලබා දීම ඇතුළුව පුළුල් වෙනස්කම් යෝජනා කරන ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්රමුඛ රජය පියවර ගැනීමට සූදානම් වන පසුබිමක් තුළ පාකිස්තානය පුරා විපක්ෂ කණ්ඩායම් විසින් විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙම පියවර විවේචනය කර ඇති අතර, එය ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම සොලවනු ඇත” යනුවෙනුයි…
ට්‍රම්ප්ගෙන් BBCයට තර්ජන
නව දිල්ලි පිපිරුමට ලෝක නායකයන්ගේ ශෝකය
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































