තලාවේ මාරාන්තික බස් අනතුරක්
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මියගොස් තවත් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තුවාලකරුවන් අතර පාසල් සිසුන්ද වන බවයි වාර්තා වන්නේ. අනතුරෙන් තුවාල ලැබූ පිරිස් මේ වන විට…
අදත් ප්‍රදේශ කිහිපයට වැසි
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අදයි
සමගි ජන බලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අදට යෙදී තිබෙනවා මෙවර එම සම්මේලනයේ තේමාව වන්නේ ‘පෙරළියට සැරසෙන්න-කරළියට ගොඩවන්න‘ යන්නයි . බොරැල්ල කැම්බල් පිටියේදී මෙම වාර්ෂික සම්මේලනය…
පොදු ජන පෙරමුණේ විශේෂ සාකච්චාවක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ දිනයේදී විශේෂ සාකච්චාවක් පවත්වනු ලැබුවා . ඒ ඔවුන් සමග සන්ධාන…
එට්කා ගිවිසුම පිලිබද සාකච්චා නැවතත් ඇරඹෙන ලකුණු
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹීමට සැලසුම් කළ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් නැවත වරක් මේ මස අවසානයේ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව වාර්තා…
නවතා දැමූ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරිමට සැලසුම්
කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත පළකර තිබෙනවා . කෙසේ වෙතත් පසුගිය රජය සමයේ දී මෙම…
පාසල් සිසුන්ට මත් පෙති අලෙවි කළ තවත් අයෙකු අත්අඩංගුවට
ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිටයි . මෙහිදී සැකකරු…
කොළඹ විශ්ව විද්‍යාලයේ ගුණාත්මක බව ඉහල නැංවීමට ජනපතිගේ අවධානය
රජය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර…
පවතින ශීත කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මියයයි
පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා . සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ…
14 වනදා සිට ශිෂ්‍යත්ව පන්ති තහනම්
මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම ලබන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසනවා. ශිෂ්‍යත්ව…
අද පාර්ලිමේන්තුව
එකතු කළ අගය මත බදු සංශෝධන හා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා. අයවැය කාරක සභා අවස්ථා විවාදය අතරතුර සමගි…
පාර්ලිමේන්තුවට සැප මෙට්ටයක්
පාර්ලිමේන්තුවට අවශ්‍ය නොවන භාණ්ඩ තොගයක් ගෙනැවිත් ඇති බව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා අද අනාවරණ කළා. ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි බුද්ධික පතිරණ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන්…
සති අන්තයේ විදුලි කප්පාදුව
විදුලිය කප්පාදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව 10, 11, සහ 12 යන දිනවලදී පිළිවෙලින් දහවල් කාලයේදී පැයක කාලයක්…
රු. මිලියන 9 ක අයිස් කල්පිටියෙන්
කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 0.988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්වෙන…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව…
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි…
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ…
සිරියානු ජනාධිපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්
සිරියානු ජනාධිපති සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද ධවල මන්දිරයේ දී සිදුවීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව සිරියානු ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණෙනු ඇති බව සඳහන්. සිරියාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ සිරියාව සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් අවසන් කිරීමට මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇති…
BBC ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
සුළි කුණාටුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට – ලක්ෂ 9ක් අවතැන්
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































