අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මියගොස් තවත් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තුවාලකරුවන් අතර පාසල් සිසුන්ද වන බවයි වාර්තා වන්නේ. අනතුරෙන් තුවාල ලැබූ පිරිස් මේ වන විට…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

මතුගම පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමකින් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වාර්ෂික අධ්‍යාපන චාරිකාවක යෙදෙනෙ අතරතුර වරකාපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවයි…

දෙසැම්බර් 26 දින රාජ්‍ය සේවය සඳහා අමතර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව එම නිවාඩු දිනය හිමිවන බවයි රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත්…

කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි එන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා .…

මෙම වසර සඳහා රජයේ, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් සීමා කර තිබෙනවා. ඒ අනුව රුපියල් විසි පන්දහසක…

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඒකාධිපති ගැසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් පනහකට වැඩි සංඛ්‍යාවක් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වන විටත් ක්‍රීඩා පනතට ඇතුළු කර ඇති සංශෝධන…

චීන රජය විසින් මෙරටට ලබා දී ඇති ඉන්ධන ලීටර් මිලියන 10.06න් ඉන්ධන ලීටර් මිලියන 6.98ක් ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට සහන සැලසීමක් වශයෙන් ලබා…

නොරොච්චෝලේ බලාගාරය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා . ඒ එම බලාගාරය විදෙස් රට වලට ලබාදීමට එරෙහිව විරෝධය පළකරමින් . මේ ඒ පිළිබදව අදහස්…

ත්‍රිකුණාමලය සිට මුලතිවි හරහා යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් ඊයේ පස්වරු 6.15 ට පමණ කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේදී අනතුරකට ලක් වුනා. 15 දෙනෙකු කිලිනොච්චිය හා යාපනය…

මැතිවරණය කල්දැමීමට කිසිදු වුවමනාවක් ආණ්ඩුවට නොමැති වුවද ඒ සදහා විශාල මුදලක් වැයවීම මත, එම බර ජනතාව මත දමා කටයුතු කළනොහැකි බව අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා…

දරුවන්ගේ මොලය පුරවනවාද නැතහොත් කුස පුරවනවාද යන්න පිළිබද විශාල ගැටලුවකට වර්තමානයේදී දෙමාපියන් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පවසනවා. ඇය පවසන්නේ තම ප්‍රදේශයේ…

වංචාව දුෂණය නැති කිරීමට නම් වහාම මැතිවරණයක් පැවත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකළේ මීගමුව…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, විදේශීය වෙළඳ අංශයෙන් ජාතික ආර්ථිකයට උපරිම නිමැවුමක් ලබා ගැනීම සඳහා අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.…

මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම සදහා පැහැදිළි දරදඩු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකලේ නාවුල ප්‍රදේශයේ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…


තරුණ කටයුතු සහ ක්‍ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සුගතදාස ගෘහස්ත ක්‍ර ීඩා සංකීර්ණයේ සිදු කෙරුණා.…

තව කියවන්​න

ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු…

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි…

පිලිපීනයට බලපෑ ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 08 මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ලක්ෂ 14 කට අධික පිරිසක් මේ හේතුවෙන් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ. ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව පිලිපීනය හරහා හමා ගොස් ඇත්තේ පැයට කිලෝමීටර 185ත් – 230ත් අතර වේගයෙන් බවයි වාර්තා වන්නේ. එරට මාධ්‍ය වාර්තා කරන්නේ කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල…

තව කියවන්​න

2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…