බුද්ධශාසන සභාව පිහිටුවයි
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ‘බුද්ධශාසන සභාව පිහිටුවීම’ සිදු කර තිබෙනවා. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම ජනතාවගේ අපේක්ෂාවන්ට සමගාමීව බෞද්ධ ආගමික සමාජයත් රාජ්‍ය පාලනයත් සමපාත වන වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි. මෙම සභාව සදහා සියම්,අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්ට අයත්…

ස.තො.ස භාණ්ඩ තුනක මිල ගණන් අඩු වෙයි
ස.තො.ස නිෂ්පාදන තුනක මිල අඩු කර ඇති බව නිවේදනය කර තිබෙනවා. මේ අනුව රුපියල් 210 ක්ව පැවති දේශීය රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක මිළ රුපියල්…
වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්
රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා…
පොලීසියට ගල් ගැසූ කාන්තාවන් 06ක් අත්අඩංගුවට
හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අනුරාධපුරය, පුබුදුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුරය කොට්ඨාස අපරාධ…
දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා දිවයිනට – ජනපති රනිල් සමග සාකච්චා කර පිටව යයි.
කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා. ඔහු සමග දුත පිරිස විසි දෙදෙනෙකු පැමිණ සිටි…
ලාංකිකයින් 08 ක් ඇතුළු 27 දෙනෙකු නයිජීරියාවේදී අත්අඩංගුවට
නයිජීරියාවේ, නයිජර් ඩෙල්ටාවෙන් නීති විරෝධී ලෙස බොරතෙල් ලබා ගැනීමට පැමිණි බවට හෙරොයික් ඉදුන් නම් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු එරට…
කිතුල් පැණි අපනයන ගිවිසුමකට අස්සන් තබයි
ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත්, ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය…
අදත් වැසි
ගතවූ දින 16 තුල බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තවදුරටත් පවුල් 1027කට අයත් පුද්ගලයන් 3,618කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 22ක…
විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ අනුව එක්දින සේවය…
ගොවි ගැටලු දැනුම් දෙන්න දුරකථන අංකයක්
යූරියා පොහොර පිළිබඳ ගැටලු සහ ගොවිජන මධ්‍යස්ථානවලදී ගොවි ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ දැනුම්දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…
අධිවෝල්ටීයතාවක් ඇවිත්
වැල්ලවාය වීරසේකරගම මාලේවනයාය ගම්මානයට සෑම දිනකම පාහේ අධි වෝල්ටීයතා විදුලි ධාරා පැමිණීම නිසා එම පිරිස් පීඩාවට පත්ව සිටිනවා. පවුල් සීයයකට අයත් පුද්ගලයන් පන්සීය දෙනෙකු පමණ…
සවස් වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන අද සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඩයනාට එරෙහිව රිට් ආඥා පෙත්සමක්
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ, සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත්…
ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර ලබා දීමේ පිළිවෙලක්
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා . ඒ, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රීයේදී මෙම කණ්ඩායම් විශේෂ…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 271ක ඉලක්කයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය…
ඉන්දු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගයට වැස්සෙන් බාධා
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වැස්සෙන් බාධා එල්ල…
විරෝධතා හේතුවෙන් පාකිස්ථානය උණුසුම්
පාකිස්තාන රජයට එරෙහිව එරට පාලිත කාශ්මීරයේ අඛණ්ඩව තුන්වන දිනටත් ඊයේ විරෝධතා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විරෝධතා අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. ගැටුම් හමුවේ සිවිල් වැසියන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස්…
ගාසා තීරයට ආධාර රැගෙන යමින් තිබූ නෞකා 13ක් අත්අඩංගුවට
පුටින් එළැඹෙන දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…