ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට
හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා…

උතුර සහ නැගෙනහිරට අද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී…
අද පාර්ලිමේන්තු ආරම්භය පෙරවරු 09.30 ට – Video
කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව අද දිනයේදී කර්මාන්ත ,වෙළද වාණිජ හා ආහාර…
කන්සා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට රජයේ සුදානමක්
ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඖෂදීය කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා . අමාත්‍යවරයා…
ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්
මැතිවරණයක් පැවැත්වෙන විට ජයග්‍රහණය කල නොහැකි තත්වයක් ඇතිවුවහොත් දේශපාලකයින් මෙරට හැර යනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා .…
සිසුවාට ගිනිතැබූ සැකකරු අත්අඩංගුවට
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ් සාමාර්ථ 09 ක් ලබාගෙන සමත්වූ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවාට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පාසල අසලින් සොයාගත් මත්ද්‍රව්‍ය අඩංගු ලොසින්ජර, ලොලිපොප් තොගය
මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර හතලිස් දහසක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබෙනවා . පොලීසිය සැකකරන්නේ ඒවා කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බවයි…
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
විදුලි කප්පාදුව අද දිනයේදී පැය දෙකයි විනාඩි 20 ක කාලයක් සිදු කිරීමට නියමිත වනවා . අදාළ විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දුන් බවයි මහජන උපයෝගිතා…
ඉන්දීය මුදල් ලග තබා ගැනීමට ලාංකිකයින්ට අවසර
ඇමෙරිකානු ඩොලර් 10 000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය රජය විසින් අවසර දී ඇතැයි එරට මාධ්‍ය…
එ.ජා.පයට නව ආසන සංවිධායකවරුන් සෙවීමට සම්මුඛ පරීක්ෂණ
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේ සිට පැවත් වීමට තීරණය කර තිබෙනවා . අදාළ සම්මුඛ පරීක්ෂණ…
චන්න වීරසූරිය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට
මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබෙනවා . මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවන් 8ක් අත්අඩංගුවට
අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8 දෙනෙකු මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු…
නිසි අවසරයකින් තොරව විදෙස්ගතවන වෛද්‍යවරුන්ට වැඩ වරදී
නිසි අවසරයකින් තොරව විදෙස් රැකියා සඳහා විදෙස්ගතවන වෛද්‍යවරුන්ට සේවය අත්හැර යාමේ නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එම වෛද්‍යවරුන් අසාදු ලේඛනගත…
කුෂාන්ගෙන් සී අයි ඩී ය ප්‍රශ්න කරයි
ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ කුෂාන් නැමැත්තාගෙන් අද අලුයම සිට පැය 6 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
38 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට
38වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට 14වනදා දක්වා පැවැත්වෙනවා. ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන…
ශ්‍රී ලංකා රග්බි නව සභාපති පත්වෙයි
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු රග්බි නායක පවිත්‍ර ප්‍රනාන්දු…
වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්
35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර…
එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී…
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13 ත් 15 ත් අතර ළමුන් මිලියන 15 ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි එම සංවිධානය පවසන්නේ. නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ තත්ත්වය උද්ගත වී…
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්
ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…