අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තබා තිබෙනවා. අද පස්වරුවේ රත්මලාන ගොළුමඩම හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වෑන් රථයේ රියදුරුවරයා එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
කලා වැවේ හදිසි වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
පවතින අයහපත් කාළගුණය හමුවේ වැසි තත්වයේ වැඩි වීම හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි 01 බැගින් හදිසියේ විවෘත කර තිබෙනවා. එමඟින් තත්පරයට ඝන අඩි 1000ක…
නොරොච්චෝල පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්
නොරොච්චෝලේ සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මරණකරු සහ සැකකරු බීමත් ව සිට ඇති අතර, පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ඇති…
යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාව ගිවිසුමක
යුරෝපා වෙළඳපොළට ප්‍රවේශ වීම පිළිබඳ අධ්‍යයනයකට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිපෝ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙහිදී යුරෝපා රටවල ඇඟලුම් වෙළඳපොළ…
අපේක්ෂකයින් තේරීමේ නිර්ණායක ප්‍රසිද්ධ කරන්නැයි ඉල්ලීමක්
එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීමේදී පක්ෂ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි…
දෙමළ සන්ධානය නව ගමනකට සැරසෙයි
ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇති බවද වාර්තා…
පීඩන අවපාතය අද බටහිර දෙසට – අයහපත් කාලගුණයෙන් උඩරට දුමරිය මගෙත් දුම්රිය ගමන් නවතියි
ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින පීඩන අවපාතය අද ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීඩන අවපාතය නැගෙනහිර…
ආරක්ෂාකාරී දැලක් අත්හදා බලයි
මඳු හා උගුල් වලට හසුවන කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී දැලක් අත්හදා බැලීමට කටයුතු කර තිබෙනවා. නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් ජාතික…
රංගන ශිල්පී ජගත් මනුවර්ණගෙන් චෝදනාවක්
අයිස් මත්ද්‍රව්‍ය මෙරට ව්‍යාප්ත කිරීම සිදුවන්නේ දේශපාලන බල ව්‍යාපෘතියක කොටසක් ලෙස බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ එවැනි දුෂිත දේශපාලනය…
ජාතික විගණන කාර්යාලයෙන් ප්‍රකාශයක්
තල් සංවර්ධන මණ්ඩලය 2017 වර්ෂයේදී වියදම් කර ඇති කෝටි 18 ක මුදලින් කෝටි 12ක්ම වැය කර ඇත්තේ සේවක පඩි නඩි ගෙවීමට බව ජාතික විගණන කාර්යාලය…
සුනාමි ව්‍යවසනයට අදට වසර 18ක්
සුනාමි ව්‍යසනය සිදුව අදට වසර 18ක් සපිරෙනවා. මේ වී එෆ්. එම් ප්‍රවෘත්ති අංශය ඒ වෙනුවෙන් සැකසු විශේෂාංගයක් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින්…
29 වනදා රැස් වීමේ සුදානමක්
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බ්‍රහස්පතින්දා සභාව රැස්වීමට නියමිතයි.…
නායයෑමකින් වාහන ධාවනයට බාධා
මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා වන මාර්ගයේ අද පෙරවරුවේ සිදුවූ නායයෑමක් හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා . එම මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේදී…
ගුවනින් මෙරටට එවූ රුපියල් කෝටි 2 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂම ලෙස අසුරා අමෙරිකා එක්සත් ජනපදයේ සිට ගුවන් තැපෑලෙන් එවන ලද රුපියල් කෝටි 2ට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා . එම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි
රුසියාව කිසිවිටෙකත් අමෙරිකාවේ පීඩනයට යටත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව පවසා තිබුනේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ සමුළුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කර තිබුණා. එම සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුක්…
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…









































