සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

තව කියවන්​න

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම ගෑස් සමාගම පවසනවා. එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක…

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. මේ අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ නිල වශයෙන්…

කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ…

ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ආණ්ඩුව අතපසු කොට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවසනවා. ආණ්ඩුවේ ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරන බවයි…

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වුණා.අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරින් විසින් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා. පෙර පොරොන්දු වූ පරිදි ජනවාරි මාසයේ මුල් සතිය වන විට…

පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිට පහර දීමේ සිද්ධිය සම්බන්දසිසුන් යලි රක්ෂිත ය ට සැකකාර සිසුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර…

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා ඉන්දියාවට පළා යාම හේතුවෙන් ඔහුගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා. කංජිපානි ඉම්රාන්…

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට සම්බන්ධ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වුනා. ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදීයි. එම පරීක්ෂණය මුලින්ම විවෘත…

කොළඹ – කතරගම ගාලු පාර හරහා ධාවනය කෙරෙන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන…

2023 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතයි. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර…

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද ඉවත් කර තිබෙනවා. මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉවත් කළ බවයි…

බලපත්‍ර නොමැතිව රට පුරා ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී තිබෙනවා. එබැවින් ඒ පිලිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්…

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩනැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…

තව කියවන්​න

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…

එවරස්ට් කන්දේ හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී තිබෙනවා. ඉන් කඳු නගින්නන් 350 ක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හිම කුණාටුවට හසුවී පුද්ගලයන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී සිට ඇති අතර, තවත් 200 කට වැඩි පිරිසක් සමඟ සබඳතා තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…