මෙරට සමස්ත භූමියෙන් සියයට 30%ක් නායයාමේ අවධානමක පවතින බවට අණාවරණයක්
මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පවතින කාලගුණ හා ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා මේ බව සදහන් කළා. ඔහු අවධාරණය කළේ මෙරට සමස්ත භූමියෙන්…
සහරාන්ගේ බිරිඳට ඇප
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහාරන් හසීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි අප කොන්දේසි මත නිදහස් කිරිමට කල්මුණේ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඇය වසර හතරක…
වෘත්තිය සමිති එකමුතුවේ ඒකමතික තීරණයක්
බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල ත්‍රිව්රතාවය අඩු කිරීමට එම එකමුතුව ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් ඉදිරිපත් කළ…
අඩි 60ක ගැඹුරෙන් යුතු ළිං කුහරයකට ඇද වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු මියයයි
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි අඩි 60ක ගැඹුරෙන් යුතු ළිං කුහරයකට ඇද වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ දින පෙරවරු 11 ට පමණ ළිං කුහරයට ඇද…
විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රයෙන් පෙත්සමක්
විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ගොනු කළ රීට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක්…
කුඩු සළිඳු වෙනුවෙන් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලීමක්
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සළිඳු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ ‘කුඩු සළිඳු‘ වෙනුවෙන් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා…
වැඩ වර්ජන වලට සහය දැක්වූවන්ට වැඩ වරදින ලකුණු
රට තුළ කලබලකාරි තත්වයන් ඇති කරමින් මහජනතාවට ඔවුන්ගේ ජන ජීවිතය නිසියාකාරව පවත්වාගෙන යාමට නොහැකි ලෙස වෘත්තිය සමිති කටයුතු කළහොත් ඒ සදහා ව්‍යවස්ථාවෙන් යම් ව්‍යතිරේකයක් දක්වා…
කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරියේදී
ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.…
රුපියලේ අගය පහළට
අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල ඊයේ දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයේ දැක්වුනේ ඩොලරයේ ගැණුම් මිල…
දුම්රිය වැසිකිළියක බිලිදා දමා ගිය යුවල යලි රක්ෂිත බන්ධනාගාරයට
මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගිය බිළිඳාගේ පියා සහ මව, ලබන 17 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පසුගිය 11 වනදා කොළඹ, කොටුවේ…
මෙරට ශ්‍රමිකයින් සදහා තවත් මැලේසියානු රැකියා දස දහසක්
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා තවත් මැලේසියානු රැකියා දස දහසක් ලැබී තිබෙනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා.…
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම්
කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ සදහා විකල්ප…
ඉන්ධන තොග බෙදාහැරීම් කටයුතු සාමාන්‍ය පරිදි
සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහරින බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය පවසන්නේ මේ වන විටත් පෙට්්‍රල් සහ ඩීසල් ලීටර් 6600ක ධාරිතාවයකින්…
මැතිවරණ කොමිෂන් සභා සභාපතිගෙන් ප්‍රකාශයක්
පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ට ද ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. මුදල් හා අදාල ආයතනවල සහය නොමැතිව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් ඒ…
ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස…
කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ස්ථානය 2 කින් පහළට
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
අමෙරිකාවට සහ කැනඩාවට මහ ගංවතුර
දින ගණනාවක් පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීම මත උතුරු අමෙරිකාවේ දස දහස් ගණනක් ජනතාවට බ්‍රහස්පතින්දා වන විට තම නිවෙස්වලින් ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා. අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයට සහ කැනඩාවේ බි්‍රතාන්‍ය කොලොම්බියා ප්‍රදේශයට දැඩි කුණාටු බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජල මට්ටම තවමත් ඉහළ යමින් පවතින බැවින් ගංවතුර…
ජපානය යළිත් සෙලවෙයි – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ
වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































