රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විදෙස් මාධ්‍ය සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත්…

අධිකරණයට යන බිත්තර මිල
බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල අද අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුවයි. බිත්තර සඳහා…
පොහොට්ටු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. පොදුජන පෙරමුණේ තෝරාගත් මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය…
2022 ජාත්‍යන්තර ජල සම්මන්ත්‍රණය
2022 ජාත්‍යන්තර ජල සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. සමුළුව රත්මලානේ පිහිටි ජල සම්පාදන ජාත්‍යන්තර නව ශ්‍රවනාගාරයේදී ඊයේ ආරම්භ කෙරුනා. රටවල් 48 ක් නියෝජනය කරමින් පානිය…
රාජ්‍ය සේවයේ 40 දහසකට පුහුණුවක්
රාජ්‍ය සේවයේ 40 දහසකට තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරන…
පේරාදෙණිය සරසවියේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ අධ්‍යන කටයුතු පවත්වාගෙන යාම සඳහා සුදුසු පරිසරයක් නොමැති බවට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය චෝදනා කරනවා. හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට…
ජාතික දරිද්‍රතා මට්ටම 14 දහස ඉක්මවයි
ජාතික දරිද්‍රතා මට්ටම 14,000 ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වසරේ ජනවාරි මාසයේ ජාතික දරිද්‍රතා මට්ටම පැවතියේ රුපියල් 8923 ක් ලෙසින්. ජන…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 3ක ඉලක්කයක්
ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.. රොයිටර් පුවත් සේවය වෙත…
ජාතික ඩිජිටල් ප්රතිපත්තියකට අවධානය
ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන…
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම දිනය ගැන තීන්දුවක්
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත්කළ ගැසට් නිවේදනය ජනවාරි 25වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක්…
සඳකඩ පහන සොරාගනී
පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස්…
සපුගස්කන්ද අනිද්දා සිට යළි වැඩ
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අනිද්දා දිනයේ නැවත ආරම්භ කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි…
පොහොර නැතැයි ගොවීන්ගෙන් චෝදනා
ප්‍රදේශ කිහිපයක ගොවීන්ට මෙවර මහ කන්නයට කිසිදු පොහොරක් ලැබී නොමැති බව වාර්තා වනවා. පොලොන්නරුව ඇලහැර – දියබෙදුම – ජඹුරේවෙල ප්‍රදේශයේ ගොවීන් 70කට වැඩි පිරිසක් කුඹුරු…
රටේ අනාගතය ගැන නාමල් කියයි
පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කල පිරිස මේ වන විට 13වන සංශෝධණය පිලිබඳ උනන්දු වීම විහිළු සහගත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර…
පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක…
කාෂ්මීරයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දියාවේ කාෂ්මීරයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 60 දක්වා ඉහළ ගියා. සිදුව ඇති හානිය තවමත් ගණනය කිරීමට බැරි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කාෂ්මීරයේ හිමාලයානු ගම්මානයකටයි හදිසි ගංවතුර තත්ත්වයක් බලපා ඇත්තේ. මෙම ගංවතුරෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගසා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. විපතට පත්වූවන් ගලවා ගැනීම හා සුන්බුන් ඉවත්…
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
ඕස්ටේ්රලියාවේ භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…