මාතර, කපුගම ප්‍රදේශයේ අද උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූණා. පොලිසිය පවසන්නේ ඉන් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ පුදගලයා ඔහුගේ නිවසේ සිටියදී වෙඩිතබා ඇතැයි සදහන්. තුවාල ලැබූ 48 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

තව කියවන්​න

ගාලු මුවදොර පැවැති ගෝඨා ගෝ ගම නැමති අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී…

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් හා දූශණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම…

ජීවන වියදම, ඉන්ධන මිල, බදු බර තවදුරටත් ඉහළ යාම සහ නව බදු ක්‍රමයට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පෙරවරුවේ පොල්දූව හන්දියේ දී පැවැත්වුණා. මේ සඳහා…

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට…

2023 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් 20 වැනිදා දක්වා ගල්අඟුරු නෞකා 24 ක් ලැබීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවුණා. ඒ, පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් කරුණු විමසීම හේතුවෙන්. කැබිනට් නිර්දේශයකට අනුව විදුලිබල මණ්ඩලය බාහිර…

අද දිවයින පුරා විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා. රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ඊට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රාජ්‍ය සම්පත් පෞද්ගලිකරණයට…

දූෂිත දේශපාලනඥයින්ගෙන් රට බේරා ගැනීම අරමුණු කරගනිමින් ජනතාව පෙළගැස්වීමේ වැඩසටහන මිහින්තලය පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළා. ඒ, මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන…

2022 සඳහා ලොව පුරා සිටින බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නමද ඇතුළත් කර තිබෙනවා. තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ…

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මැන්ඩුවොස්, සුළි කුණාටුව බවට වර්ධනය වී තිබෙනවා. එය තවදුරටත්…

ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1602 දෙනෙකු හඳුනාගෙන ඇති…

පීලි පැනීමක් හේතුවෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කර තිබෙනවා. බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ එක්…

දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. එබැවින් ස්වසන ආබාධ සහිත රෝගීන්,…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…


ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…

තව කියවන්​න

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර භූ කම්පනයකි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4ග8 ක් බවයි වාර්තා වන්නේග බූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කෙළේග ඊයේ දින පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 5ග4 ක භූ කම්පනයක්ද වාර්තා…

තව කියවන්​න

ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…