අගෝස්තු මස 10 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අගෝස්තු මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය…

තව කියවන්​න

කොළඹ රථවාහන තදබදයට ස්ථිර විසඳුමක් දීමට කඩිනමින් බහු මහල් රථගාල් කිහිපයක් කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. කොළඹ නගරය…

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්…

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ සිව්වන අදියර පස්වන දින කැනීම් තුළින් ඊයෙ ්(25) තවත් මිනිස් සිරුරු දෙකකට අදාළ අස්ථි කොටස් මතුකරගත්…

රජරට, උතුරු මැද පළාතේ තියෙන සෙියලුම වැව්වල වැව්තාවුලු අල්ලාගෙන සදා ඇති ගොඩනැගිනි හැකි නම් මාස හයක කාලයක් තුළ ඉවත් කර පෙන්වන ලෙස නාමල් උයනේ නිර්මාතෘ…

වවුනියාව, කරප්පුකුත්ති ප්රවදේශයේ ඉඩමක පැවති වගා ළිඳකට වැටීමෙන් වන අලියෙකු ඊයේ(25) ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් වන අලියෙකු බේරාගැනීමට හැකිවූ බවත් වවුනියාව වනජිවි කාර්යාලය පවසනවා.…

ගැබ්බර මුව දෙනක් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේදී ගැබ්බර මුවදෙනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන්…

දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීමේදී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා මහනුවර නගරයේ අද සාමකාමී විරෝධතාවයක් පැවැත්වුණා. ඒ මහනුවර මහජන සභාව, මහනුවර සිවිල්…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුනා. ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය,…

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතිය තුල සිදුකළ විශේෂ මෙහෙයුම් මගින්ල දේශීය ජල තීරය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 65 දෙනෙකු…

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරි මහ මැතිවරණයට ස්ථිරවම තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ගවලින් පැවසේ. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන…

වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට බලධාරින් පවසන්නේ මධ්‍යම වියට්නාමයේ සංචාරක බස් රථයක් අධිවේගී…

ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් යළි ගොඩබිම බලා පැමිණෙමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා. අනතුරෙන් එහි ගමන්ගත් ධීවරයින් තිදෙනා දිවි…

කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැක ගැනීම සඳහා රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූල නව වැඩසටනක් අද සිට ආරම්භ කරන බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරනවා. “කඩොලානට දලුලන්න…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා…

මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ  මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මාන‌යේ පෞද්ගලික ඉඩමක…

ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි දී ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තා. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය හා…

කකුල් පහක් සහිත  වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක…

බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව…


ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා…

තව කියවන්​න

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත…

2023 දී හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා. දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කරන අතරතුර ආරක්ෂක අංශ ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, 2023 මැයි මාසයේදී රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා ඇති වුණා. පසුගිය වසර දෙක තුළ බලධාරීන් විසින් මේ…

තව කියවන්​න

ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…