රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විදෙස් මාධ්‍ය සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත්…

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් නිවේදනයක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජනවාරි මස නියමිත පරිදි ගෙවීමට හැකිවන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව විධායක නිලධාරින්ගේ වැටුප ජනවාරි…
බිත්තර මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
බිත්තර මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. බිත්තර නිෂ්පාදකයින් සහ කුකු`ඵ ව්‍යාපාරික සංගම් නියෝජිතයින් ඊට සහභාගි වීමට නියමිත බවයි…
වරාය සේවකයින් දැවැන්ත විරෝධතාවයක
වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් සංවිධානය කළ දැවැන්ත විරෝධතාවක් වරාය ප්‍රධාන පිවිසුම අසල අද පැවැත් වුණා. ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිවයි. මේ සඳහා…
නිදහස සැමරීමට එරෙහිව කාන්තාවන් සමඟ එක්ව හිරුණිකා උත්සව වේදිකාවේ ක`ඵ පටි බදියි
රජය විසින් උත්සවාකාරයෙන් සැමරීමට සූදානම් වන නිදහස් දිනයට එරෙහිව පෙළ ගැසෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. නිදහස් උත්සවය සඳහා රුපියල් මිලියන 200ක්…
කැලණිතිස්ස බලාගාරයේ ජනන කටයුතු යළි ඇරඹේ – උසස් පෙළ විභාග පැවතුනත් අදත් විදුලි කප්පාදුව සිදු කරන බවට කොමිසමෙන් දැනුම් දීමක්
කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. එම බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරු 08ට යළිත් වරක් බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කළ බවයි.…
රෝහල්වල සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්
දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ සේවක කාර්යය මණ්ඩලය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර තිබෙනවා. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ…
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්
ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතු`ඵ තීරණ රැසක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එළඹෙන බදාදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
යතුරුපැදියකට මාර්ගයේ ඉඩ ලබාදීමට ගිය ලොරි රථය ඩෙවෝන් ඇළට පෙරළෙයි
යතුරුපැදියකට මාර්ගයේ ඉඩ ලබාදීමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට බිදගෙන දිඹුල – පතන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් එම ලොරියේ රියදුරාට සහ රිය සහායක බරපතළ…
රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චූඩාමාණික්‍ය සොරකම් කිරිමේ සිද්ධියට අදාළව විමර්ශන
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චූඩාමාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව…
කතානායකවරයාගෙන් ප්‍රකාශයක්
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට…
හැටන් නගරයට ජලය නිකුත් කිරිම සීමාවෙයි
හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානීය ජලය සපයන හැටන් සිංගිමලේ ජල තටාංගනයේ ජලය සිඳී යෑම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභා සිමාවට අද සිට දිනකට එක් වරක්…
තේ අපනයනය වාර්තාගත ලෙස පහළට
වසර 25කට පසුව මෙරට තේ අපනයනය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. පසුගිය වසර තුළදී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 250ක් පමණ අපනයනය කර ඇති බව…
පුරාවස්තු තොගයක් විකිණීමට තැත් කළ සිව්දෙනකු අත්අඩංගුවට
නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන පුරාවස්තු තොගයක් විකිණීමට තැත් කළ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙක් සහ තවත් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ කළුතර හෝටලයක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර…
පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක…
කාෂ්මීරයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දියාවේ කාෂ්මීරයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 60 දක්වා ඉහළ ගියා. සිදුව ඇති හානිය තවමත් ගණනය කිරීමට බැරි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කාෂ්මීරයේ හිමාලයානු ගම්මානයකටයි හදිසි ගංවතුර තත්ත්වයක් බලපා ඇත්තේ. මෙම ගංවතුරෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගසා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. විපතට පත්වූවන් ගලවා ගැනීම හා සුන්බුන් ඉවත්…
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
ඕස්ටේ්රලියාවේ භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…