අගමැතිනිය කියන දේ ද? ඇමැතිවරුන් කියන දේ ද? හරි
පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. මාධ්‍ය…

සමෘද්ධිය සමග ලැබෙන අනෙකුත් වරප්‍රසාද ඉදිරියේදී ඉවතට
සමෘද්ධි දීමනාව සමග ලබාදෙන අනකුත් වරප්‍රසාද ඉවත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ජාතික ඵලදායිතා ලේකම්…
එම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීමට පියවර
එම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හෝ වරායක් හරහා රටින් පිටවන මගීන් විසින් ගෙවිය යුතු…
ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව…
රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබා දීමට පියවර
ආර්ථික දුෂ්කරතා සහිත පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයට රුපියල් මිලියන…
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති – ජී එස් විතානගේ
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජී.එස්.විතානගේ මහතා වැඩ භාරගනු ලැබුවා. ඒ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 08 වන සභාපතිවරයායි. ජී.එස්.විතානගේ මහතා…
පෞරුෂත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහි කරන්න රජයේ වෑයමක්
ජාතික යොවුන් සේනාංකය, හැකියාවෙන් හා පෞරුෂත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහිකිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී ගෙන ගිය දූරදර්ශී වැඩපිළිවෙළක එක් කොටසක් බව…
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්
උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා වන ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක රේජිස්ට්‍රාර් අංශයේ…
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කරයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි වියේ පසු වූ මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවයි පොලිසිය සඳහන්…
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත් විවාදය අද
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම…
සරසවි සිසුවිය ඝාතනය : සැකකාර පෙම්වතා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට
කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ තරුණියගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර…
පේරාදෙණිය සරසවියේ සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් – Video
අභූත චෝදනා මත සිරගත කළ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සියලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන…
ගුරුවරියගේ රන් මාලය කඩාගත් තරුණයාට බඩකට පිරෙන්න සංග්‍රහයක්
හැටන් නගරයේ ප්‍රධාන දමිල පාසලක සේවය කරන ගුරුවරියක් අද (18) දින පාසල නිම වී අතුරු මාර්ගයක් ඔස්සේ හැටන් නගරයට පිවිසෙන අතරතුර එම ගුරුවරියගේ කර බැදි…
සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්
අද දින සිට ක්‍රියාත්මක වන පරිදි සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා. නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ජී.එස්. විතානගේ මහතායි. විතානගේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
2025 පළමු මාස හත තුළ පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදු වූ මාර්ග අනතුරුවල තියුණු වැඩිවීමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, එම රිය අනතුරුවලින් පුද්ගලයින් 546 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර 8,100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. බර වාහන අනතුරු හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 165…
තුර්කියේ ප්‍රබල භුකම්පනයක්
ගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…