හිටපු කතානායක කරූගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති හිටපු කාතානයක කරූ ජයසූරිය මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට මෙරට විශ්‍රාමික මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490 දෙනෙක් පමණ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන බවයි…

ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක්
බලධාරීන්ගේ නොසැලිකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
5 ශිෂ්‍යත්ව ප්‍රතිඵලලාභීන්ට විශේෂ නිවේදනයක්
2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම පිළිබඳ විශේෂ නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත…
උසස් පෙළ අවසන් වන තෙක් අඛණ්ඩව ලයිට් දෙන්න බෑ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ…
සංජිව – ආනන්දට එරෙහි නඩුව අදත් විභාග කෙරේ
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අද පෙරවරුවේ…
මා ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එම්.එස්. චාල්ස් මහත්මිය එම කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වුණා. මේ වන විට ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ලැබී ඇති…
තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් කිරීම නවතයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබාගැනීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට නවතා දමා ඇතැයි වාර්තා…
පොලිසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හට නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහා පත් කිරීම් හා ස්ථාන මාරුවීම් කිහිපක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සිදු කර තිබෙනවා. ඒ…
මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් තීරණයක්
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, බැංකු – මහ බැංකුවේ…
කුවේටයේදී හිරිහැරයට පත් තවත් පිරිසක් දිවයිනට
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක් වූ තවත් ගෘහ සේවකයින් සහ ගෘහ සේවිකාවන් 47 දෙනෙකු දිවයිනට පැමිණියා. ගෘහ සේවිකාවන් 42 දෙදෙනෙකු…
උසස් පෙළ විභාගය සමයේ විදුලි කප්පාදුවට වන දේ
අ.පො.ස උසස් පෙළ විභාගය හේතුවෙන් ඊයේ දිනයේ සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකඟ වූ බව ශ්‍රී…
නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකාරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී…
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරි කටයුතුවලින් ඉල්ලා අස් වී තිබෙනවා. පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග…
ඉතාලියෙන් ලංකාවට හෙළිකොප්ටර්
මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දක්වන බව ඉතාලිය පවසනවා. ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර නිලවරණයේ දී සභාපති ධුරයට තිදෙනෙකු තරග වදින අතර, හිටපු මලල…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ඉන්දියාවේ හදිසි ගංවතුර තත්වයක්
ඉන්දියාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අද දිනයේදී කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජම්මු හා කාශ්මීරයේ කතුවා නම් දිස්ත්‍රික්කයේ ඊයේ සහ අද දිනයේදී මෙම ආපදාව සිදුව ඇති අතර වලාකුළු පිපිරීම් හේතුවෙන් ඇති වූ අධික වර්ශාවත් සමග සිදුවූ නායයාම් හේතුවෙන් මෙම මරණ…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට චෝදනා
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…