මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

සන්ධ්‍යා එක්නැලිගොඩ, බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට
2022 සඳහා ලොව පුරා සිටින බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නමද ඇතුළත් කර තිබෙනවා. තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ…
ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මැන්ඩුවොස්, සුළි කුණාටුව බවට වර්ධනය වී තිබෙනවා. එය තවදුරටත්…
ඩෙංගු ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළට
ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1602 දෙනෙකු හඳුනාගෙන ඇති…
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්වයට
පීලි පැනීමක් හේතුවෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කර තිබෙනවා. බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ එක්…
වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක
දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. එබැවින් ස්වසන ආබාධ සහිත රෝගීන්,…
සුදුසුකම් ලැබූ සරසවි සිසුන් ලියාපදිංචිය ලබන සතියේ
සරසවි සඳහා සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කෙරෙන බව එම කොමිසම පවසනවා. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත්…
වකුගඩු ජාවාරමේ පරීක්ෂණ සඳහා සහය ලබාදෙන බවට රෝහලෙන් නිවේදනයක්
වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා සහය ලබාදීමට සූදානම් බව ඒ පිළිබඳ චෝදනා එල්ල වූ බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින්…
ලං.වී.ම ප්‍රතිව්‍යුහවගතකරණයට ඇමෙරිකාවේ තාක්ෂණික සහාය
විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලී කෞර් මහත්මිය…
වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් දැරියකගේ උගුරේ වදියි
එකොළොස් වයසැති සහෝදරයා විසින් වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුද දෙකක් පමණ වසයැති ඔහුගේ නැගනියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇතැයි නිට්ටඹුව…
අන්තර්ජාලය හරහා දුම්රිය ප්‍රවේශපත් මිළදී ගැනීමේ නව වැඩපිළිවෙලක්
දුම්රිය මගීන්ට අන්තර්ජාලය හරහා දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ඉඩ සලසන නව වැඩපිළිවෙළක් දියත් කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව මෙම වැඩසටහන දුම්රිය…
මෙරට නිල සංචිත වත්කම් වල වර්ධනයක්
මෙරට නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී සියයට 5.8 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. එම අගය දැක්වෙන්නේ…
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ නව සැලැස්මක්
මත්ද්‍රව්‍ය උවදුරින් මෙරට පාසල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දීපව්‍යාප්තව අරඹන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මේ අනුව එම වැඩසටහන ලබන…
බෝනස් මුදලත් අහිමි වීමේ අවධානමක්
විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම හේතුවෙන් මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත දීමනා ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත්, පාඩු ලබන ආයතනවල සේවකයින්ට බෝනස් ගෙවිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…