මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

තව කියවන්​න

ජිවිතාරක්ෂක ඖෂධ එන්නත් තොගයක් මුකුල් මාධව් පදනම හා එක්සත් රාජධානියේ ඉන්දීය සම්භවයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබුවා. අඩු රුධිර…

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සමාජයේ යම් අවිනිශ්චිතතාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවට ඇතැම් පාර්ශව විසින් කරනු ලබන ප්‍රකාශ හේතුවෙන්. කෙසේ වෙතත් පාර්ලිමේන්තු…

ATM යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේදී ඒ පිළිබඳ තම ප්‍රදේශයේ පොලිසියද දැනුවත් කරන ලෙස පොලිස් මූලස්ථානය බැංකු හා මූලය ආයතනවලින් ඉල්ලා සිටිනවා. එම කටයුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ…

තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා., ඒ අම්බලන්තොට…

පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම මේ වනවිටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර…

පර්ලිම්නේතුවේ නව සැසි වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන කරන රාජාසන කථාව වර්ජනය කිරීමට සමසථ් විපක්ෂයම තීරණය කර තිබෙනවා. ප්‍රධාන විපක්ෂය…

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලොග් ෑ්‍ර ම් 12.5ක ගෑස් සිලිනඩ් රයක් රුපියල් 200කින් ඉහළ…

ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු අතරින් එක් අයෙකුට පමණක් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බවට සැකපළකරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා . ශ්‍රී…

පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා. රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්. ඔහු තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට…

ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබු ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය පිළිබඳ ජකර්තාහි පොලිස් ඒකක කිහිපයක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති…

තලංගම පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහල මහලේ පිහිණුම් තටාකය තුල මිය ගොස් සිටි කෝටිපති නිමිඇඳුම් ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගනු ලැබුවා. 27 හැවිරිදි…

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක දී.

වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා යළි විවෘත කරන අවස්ථාව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය තීන්දු කොට තිබෙනවා. පක්ෂ පැවැති විශේෂ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…


සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින් එහි නායකත්වය දරන බවටයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ. මෙම සංචිතය…

තව කියවන්​න

තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පවසනවා. කෙසේවෙතත් භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා කර නැහැ.

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…