පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය ලබන 14 වන දින යාපනය දිස්ත්‍රික්කයෙන් අරඹන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කප්රුක් ප්‍රජා සවිය වැඩසටහන…

ශිෂ්‍යත්ව විභාගය හෙටයි
පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2894 කදී සිසුන් තුන් ලක්ෂ 34,698 දෙනෙකු විභාගයට ඉදිරිපත්…
නාවික හමුදාපතිට උසස්වීමක්
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි. ඒ ත්‍රිවිධ හමුදා සේනාධිනායක – ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
බදු ගෙවන දිරිය මිනිසුන් අගය කරයි
බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කරන මෙම වැඩසටහනේ පළමුවැන්න ලබන 23වනදා…
ගාලු අයිස් කර්මාන්තශාලාව පුද්ගලික අංශයට
ගාලු ධීවර වරායේ අයිස් කර්මාන්ත ශාලාව පිළිසකර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට ලබා දීමට සිදුවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. පිළිසකර කිරීමට විශාල මුදල් ප්‍රමාණයක්…
බම්බලපිටියේ නිවසකින් කෝටි 3ක් සොරාගනියි
බම්බලපිටිය ප්‍රදේශයේ නිවසකින් රුපියල් කෝටී තුනකට ආසන්න මුදලක් සොරාගෙන තිබෙනවා. බම්බලපිටිය ස්කෙල්ටන් පාරේ පිහිටි ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ…
ග්‍රාම නිලධාරීන්ට ස්ථාන මාරු
එක වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් අනිවාර්ය ස්ථානමාරු කිරීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා…
ජනාධිපතිට සංදේශයක්
යෝජිත බදු සංශෝධනවලට එරෙහිව ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඊට වෛද්‍යවරු විසිදහසකගේ අත්සන් ලබා ගැනීමට නියමිතයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ…
චීනය වට මේස සාකච්චාවට එකඟ වෙයි
රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා ඒ බව…
වගා නොකළ ඉඩම් රජය යටතට
වගා නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ සඳහා නීති කෙටුම්පත් සහ අණ පනත් වෙනස් කිරීමට බලාපොරොත්තු…
පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇති බවට ඉඟියක්
සීමානිර්ණයෙන් පසු මැතිවරණය පැවැත්වුව හොත් තවත් මාස හයකින් පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මාධ්‍ය…
ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය පවත්වයි
මෙරට ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය පවත්වා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ සියලු පාර්ශ්වයන්ට සමානව සහ විනිවිදභාවයෙන් යුතු ණය…
පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්
රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ…
ධර්මසිරි බණ්ඩාරනායකට රුහුණු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය
අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සිනමාව හා වේදිකා නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් මෙන්ම මෙරට සමාජ දේශපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය සදහා ප්‍රහාරක ඩ්‍රෝන යානා 728 ක් භාවිතා කර ඇති බවයි. යුක්රේන ජනාධිපති ව්ලොධැමියර් ස්ලෙන්සිකි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා සිදු වෙමින් පවතින අවස්ථාවක මෙසේ ප්‍රහාරයක් සිදු කිරීම නින්දා සහාගත වන බවයි. මෙම…
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…