පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, කථානායක…

ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම පිළිබඳ IMF ප්‍රසාදය
ආර්ථික පුනර්ජීවනය සඳහා සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ දුෂ්කර අවස්ථාවන් හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකේය නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන…
බදු පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට
යෝජිත බදු පනතට එරෙහිව කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලහ මංසන්ධියේදී අද විරෝධතාවක් සංවිධාන කර තිබුනා. ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පේරාදෙනිය ශාඛාව විසින්. පේරාදෙණිය…
අභිනව අටමස්ථානාධිපති හිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීම සෙනසුරාදා
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය ලබන සෙනසුරාදා පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා. 28 වන සෙනසුරාදා…
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් දිවයිනට
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී ලබන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත යි. මහලේකම් කාර්යාලය සඳහන් කළේ, පෙබරවාරි 4 වන දා පැවැත්වෙන 75…
සර්ව පාක්ෂික හමුවක් අද ජනපති ප්‍රධනත්වයෙන්
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙනවා. පස්වරු 4ට මෙම හමුව පැවැත්වෙන අතර එහි ප්‍රධානත්වය දරන්නේ ජනාධිපති…
නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට
නව නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග සමාජය තුළ ප්‍රචලිත වීම ඊට අදාළ මුදල් සංසරණ ක්‍රමවේදයක් වැළැක්වීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට…
ඩයනා ගමගේට එරෙහි නඩුව කල් යයි
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය ඇයට පෙබරවාරි මස 17…
2022දී ලාඳුරු රෝගීන් 1325ක්
ශ්‍රී ලංකාව ලාඳුරු තුරන් කළ රටක් ලෙස සහතික කර ඇතත්, පසුගිය වසරේ මෙරටින් ලාඳුරු රෝගීන් 1,325ක් වාර්තා වී ඇතැයි ලාඳුරු මර්ධන ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරය…
සංජීවට සහ ආනන්දට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබෙනවා.…
ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක්
බලධාරීන්ගේ නොසැලිකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
5 ශිෂ්‍යත්ව ප්‍රතිඵලලාභීන්ට විශේෂ නිවේදනයක්
2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම පිළිබඳ විශේෂ නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත…
උසස් පෙළ අවසන් වන තෙක් අඛණ්ඩව ලයිට් දෙන්න බෑ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ…
සංජිව – ආනන්දට එරෙහි නඩුව අදත් විභාග කෙරේ
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අද පෙරවරුවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
යුරෝපයේ ගිණි ඇවිලෙයි – උෂ්ණත්වය ඉහළට
දකුණු යුරෝපයේ ප්‍රදේශ රැසක් පුරා ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ එරට උෂ්ණත්ව මට්ටම සෙල්සියස් අංශක 40 ඉක්මවීම හේතුවෙන් . මේ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, දහස් ගණනක් ජනතාව තම නිවෙස්වලින් බැහැරව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. එමෙන්ම ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් යන ප්‍රදේශවලටද රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කර…
සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක්
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…