වෙඩි තබා ඝාතනය කරන ලද දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය ප්‍රදේශයේදී සොයාගෙන ඇති බවට වාර්තා වනවා. මෙම වෙඩි තැබීම අද(25) උදෑසන කාලයේදී සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. වයස අවුරුදු 25ක් සහ 30ක් පමණ වන දෙදෙනෙක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි…

මහා සංඝ රත්නයට අපහාස කරන පිරිස් වසල සූත්‍රය ශ්‍රවනය යුතු බව සජිත් කියයි
මහා සංඝ රත්නයට අපහාස කරන පිරිස් වසල සූත්‍රය ශ්‍රවනය යුතු බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
වන සත්ත්ව හානි හේතුවෙන් පොල් ගෙඩි මිලියන 93 ක් විනාශයට
මෙම වසරේ පළමු කාර්තුව තුළ වන සත්ත්ව හානි හේතුවෙන් පොල් ගෙඩි මිලියන 93 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එමෙන්ම ආහාර බෝග 28…
කැසිනෝ බලපත්‍ර ලබාදීමේ දී නියාමන අධිකාරියක් තිබිය යුතුයි- හර්ෂ ද සිල්වා
කැසිනෝ බලපත්‍ර ලබාදීමේ දී ඒ සඳහා කැසිනෝ නියාමන අධිකාරියක් තිබිය යුතු බව සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ලෝකයේ බොහෝ…
හෙට ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9.30 සිට පැය 12 ක කාලයක් කලුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය…
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවට දෙසැම්බර් මාසයේ දී අයි එම් එෆ් ඉලක්කය අතපසු වුවහොත් ඒ සඳහා ජනවාරි මාසය සම්බන්ධයෙන් ද යම්කිසි විශ්වාසයක් තබා ගත හැකි බව මහ බැංකු…
අයිස් මත්ද්‍රව්‍ය නිසා මානසික රෝගීන්ගේ වැඩිවීමක්
අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇති වීම අතර පැහැදිලි සම්බන්ධතාවක් පවතින බවට පර්යේෂණයක් මඟින් අනාවරණය වී ඇති බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි…
රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රකාශයක්
මෙරට මත්පැන් භාවිතය 30 % කින් පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ වෙතත් නීත්‍යානුකූළ මත්පැන්…
නීති විරෝධි මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
විශේෂ කාර්යය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පුවරසන්කුලම් වව්නියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී නීති විරෝධි මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම…
ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය…
වැලිගම ෆෙස්බුක් සාදයක් වටලයි
වැලිගම පොලිස් වසමේ, වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ ෆෙස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිගම…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය…
විදේශ අමාත්‍ය අලි සබ්රි හෙට ඇමෙරිකාවට
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි…
අද පස්වරු කාලයේදී තැනින් තැන වැසි
ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම, රුසිරු චතුරංග පිරිමි මීටර…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම්…
යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
ගිනිකොනදිග යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරවලින් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ. මෙම ප්‍රහාරයෙන් පාසල්, රෝහල් සහ මගී දුම්රියකට හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ, එමෙන්ම, ඊසානදිග සුමි නගරයේ සිදු වූ තවත් ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු තවත්…
ඊශ්‍රායලය සටන් විරාමය රකින්නේ නම් ඉරානයද පොරොන්දු රකින බවට ඉරාන ජනපති සහතික වෙයි
ටෙහෙරානයේ රේඩාර් පද්ධතියකට ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…