විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
දොඩංගොඩ අධිවේගී අන්තර් හුවමාරුව අසල දී බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ගවයින් 19ක් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ…
කේරල ගංජා කිලෝග්‍රෑම් 85ක් නාවික හමුදා භාරයට
යාපනය, මණ්ඩතිව් දූපතේ දකුණු වෙරළ ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 85කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අදාළ වෙරළ…
විදුලි ගාස්තු සියයට 20 කින් වහාම අඩු කළ යුතුයි
අවම වශයෙන් විදුලි ගාස්තු සියයට 20 කින් වහාම අඩු කළ යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා . මෙම වසරේ විදුලි ඉල්ලුම…
කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ අභිරහස් මරණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට – Video
අභිරහස් ලෙස මියගිය කළුතර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයක 11 වසරේ ඉගෙනු ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය…
නුවරඑළිය ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්
නුවරඑළිය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රයට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ…
GSP+ තීරුබදු සහනයේ නව රෙගුලාසි හෙට සිට
යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනයට අදාළ රෙගුලාසි හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරයේදී නව රෙගුලාසි…
ජනාධිපති සහ දෙමළ දේශපාලන පක්ෂ අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ අතර හමුවක් පැවැත්වීමට නියමිතයි. ලබන 11 වන දා ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන…
ජුනි 15 තෙක් ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදුනොකෙරේ
ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදුනොකරන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා . ටෙලිකොම්…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් සංකේත වැඩ වර්ජනයක
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා සඳහන්…
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විසින් විශේෂ නිවේදනයක්
විදුහල්පති තරග විභාගය පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බදවා ගැනීමට 2019 වසරේ පැවති සීමිත තරග…
පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් ලබාදීමේ යෝජනාවක්
මෙවර යල කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් ලබාදීමේ යෝජනාව, අනුමැතිය සඳහා අද කැබිනට් මණඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
මහින්ද හා බැසිල් ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කෙරේ
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින…
ඩෙංගු පිළිබදව සොයා බැලීමට විශේෂ කණ්ඩායමක්
ඩෙංගු රෝගින් වාර්තා වීම පිළිබදව සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිටත් කර හැර තිබෙනවා. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































